2017-03-12 14:25:40
1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් විසින් ‘මැදින්’ පොහෝ දිනය වෙනුවෙන් සෙනසුරාදා (12) දින මුලතිව් මුලදීප විහාරස්ථානයේ දී බෝධි පුජා පිංකමක් සංවිධානය කරන ලදි.
2017-03-12 08:58:38
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, ඉදිරි නඩත්තු පෙදෙස, බලසේනා සහ ඒකකයන් හී සේවයේ නියුතු නිලධාරින් වෙනුවෙන් බදාදා (08) දින තවත් පුහුණු වැඩසටහනක් එම මුලස්ථාන ශ්‍රාවණාගාරයේ දී පවත්වන ලදි.
2017-03-10 15:45:55
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56, 61 සහ 62 යන සේනාංකයන්හි නිලධාරීන් සහ සෙසු නිලයින් සඳහා 2017 වර්ෂයේ විශේෂ පාබල ක්‍රියාන්විත පුහුණු සංස්කරණ පාඨමාලාව අදියර II බදාදා (08) දින කළ්‍යාණපුර බලඇණි පුහුණු පාසලේ දී ආරම්භ කරන ලදි.
2017-03-09 09:50:16
සාලියවැව, යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් රාජාංගනය දකුණු ඉවුර යාය 13, 14 හා සාලියවැව යන ප්‍රදේශ ජනතාව ආවරණය වන පරිදි අඟහරුවාදා (07) දින කලාඔය, ශ්‍රි විජය බෝධිරාජාරාම විහාරස්ථානයේ දී තවත් ප්‍රජා සුබසාධන ව්‍යාපෘතියක් දියත් කරන ලදි.
2017-03-09 09:45:36
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්විම යටතේ යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රි ලංකා යුද හමුදා මෝටර් ක්‍රීඩා සංගමයේ සංවිධායකත්වයෙන් යුද හමුදා අන්තර් රෙජිමේන්තු මෝටර් ක්‍රීඩා තරඟාවලිය - 2017, සිකුරාදා (03) දින අනුරාධපුර, සාලියපුර ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.
2017-03-09 09:44:49
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත වාකරේ පිහිටි 233 වන බලසේනාව පෙබරවාරි මස 27 සහ 28 යන දිනයන්හි දී ආගමික වතාවත් සහ ප්‍රජා වැඩසටහන්වලට මුල්තැනක් දෙමින් සිය 26 වන සංවත්සරය සමරන ලදි.
2017-03-09 09:43:08
24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මන්නාරම, කුරායි හි දී සෙනසුරාදා (04) දින වැඩසටහන් මාලාවක් සමඟින් සිය 7 වන සංවත්සරය සමරන ලදි.
2017-03-09 09:42:40
පනාගොඩ, බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය තුල ස්ථාපිත ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ විනයාරක්ෂක අනුකණ්ඩය සඳහා ඉදිකිරිමට යෝජිත නව දෙමහල් ගොඩනැගිල්ලෙහි මුල්ගල තැබිමේ උත්සවය අඟහරුවාදා (07) දින පවත්වන ලදි.
2017-03-09 09:40:56
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාව යටතේ වන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් අඟහරුවාදා (07) දින උඩ පේරාදේණිය ආනන්ද විද්‍යාලයේ දී පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
2017-03-08 05:08:19
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ සංවිධායකත්වයෙන් නිලධාරීන් සඳහා පවත්වනු ලබන සිවිල් සම්බන්ධිකරණ පාඨමාලා අංක 14, සඳුදා (06) දින කොළඹ 13, රොක් හවුස් හි පිහිටි......