Header

Sri Lanka Army

Defender of the Nation

09th March 2017 09:40:56 Hours

2 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ශ්‍රමදාන වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 බලසේනාව යටතේ වන 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් අඟහරුවාදා (07) දින උඩ පේරාදේණිය ආනන්ද විද්‍යාලයේ දී පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

111 බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්විමෙන් එම රෙජිමේන්තු භට පිරිස් විසින් පාසල් පරිශ්‍රයම ආවරණය වන පරිදි සිදු කළ මෙම ශ්‍රමදාන වැඩසටහන පිළිබඳව පාසල් බලධාරීන් සිය ප්‍රසාදය පළ කළහ.

latest jordan Sneakers | Sneaker & Lifestyle News