2017-04-01 08:50:08
කොස්ගම, පිහිටි යුද හමුදා භට කාර්ය සම්පාදන අණසක මුලස්ථානයේ නව කාර්ය නියුක්ත ආඥාපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්.ආර්. පලිහක්කාර බ්‍රහස්පතින්දා (30) දින සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාරගන්නා ලදී.
2017-04-01 08:10:06
නිර්වින්දන වේදනා කළමණාකරන සහ දැඩිසත්කාර යන අංශවල හෙදියන් සහ පරිපුරක වෛද්‍ය වෘත්තීකයින් වෙනුවෙන් 24 වන වරට පැවැත් වුණු (Cardio-Pulmonary Resuscitation ) පුහුණු වැඩමුළුව යුද හමුදා රෝහලේ දී සිකුරාදා (24) දින පැවැත්විණි.
2017-03-30 23:10:06
මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා නව විධායක ජෙනරාල් ලෙස බ්‍රහස්පතින්දා (30) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.
2017-03-30 23:05:38
ඉරණමඩු ප්‍රදේශයේ හින්දු පුජකයන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 10 ක් ඇතුළු යුද හමුදා සාමාජිකයින් 50 ක් පමණ ඉරණමඩු......
2017-03-30 11:50:01
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් සඳහා බදාදා (29) දින තවත් පුහුණු වැඩසටහනක් එම මුලස්ථානයේ ශ්‍රවණාගරයේ දී පවත්වන ලදී.
2017-03-30 11:48:01
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත පුහුණු පාසල් සහ ඒකකයන් හී සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සෙනසුරාද (29) දින දියතලාව, ඇල්ල ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.
2017-03-30 11:47:01
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, යාපනය ආරක්ෂක සේනා ආඥාපති ලෙස නව තනතුරට පත්කිරිම හේතුවෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සිය තනතුරින් සඳුදා (27) දින සමුගත්හ.
2017-03-30 11:46:18
ජාතික ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිර වර්ගවල හිඟතාවය පිරිමසා ගැනීම සඳහා 2017 අප්‍රේල් මස 6 වන දින කොළඹ යුද හමුදා රෝහලේ පරිශ්‍රයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.
2017-03-29 12:29:52
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මාණ්ඩලික ප්‍රධානි තනතුර භාරගැනිමට පෙර යාපනය වන්නි ප්‍රදේශයේ පදිංචි හිටපු එල්ටිටිඊ සමාජිකයකුට නව රෝද පුටුවක් මෙම සාමාජිකයාගේ නිවසේ දී පිරිනමන ලදි. හිටපු එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය දැනගත් යාපනය....
2017-03-29 10:01:01
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකය විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘අරුණලු’ පුණ්‍ය වැඩසටහනේ සාමාජිකයින් අරලගංවිල ප්‍රදේශයේ පිහිටි කන්දේගම පාසලේ ළමුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර.....