Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2017 11:46:18 Hours

යුද හමුදා රෝහලේ දී ලේ දන්දීමේ වැඩසටහනක්

ජාතික ලේ බැංකුවේ ගබඩා කර ඇති රුධිර වර්ගවල හිඟතාවය පිරිමසා ගැනීම සඳහා 2017 අප්‍රේල් මස 6 වන දින කොළඹ යුද හමුදා රෝහලේ පරිශ්‍රයේ දී ලේ දන්දීමේ වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

එක්දිනක් පූරා පැවැත්විමට නියමිත මෙම වැඩසටහන සඳහා යුද හමුදා සහ සිවිල් සාමාජිකයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වෙතින් රුධිරය පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිනු ලැබේ.

ජාතික ලේ බැංකුවේ අවශ්‍යතාවයකට අනුව ඔවුන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස යුද හමුදා රෝහල විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබේ.

spy offers | adidas Yeezy Boost 350