Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2017 23:10:06 Hours

නව විධායක ජෙනරාල් සිය රාජකාරි භාරගනි

මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා නව විධායක ජෙනරාල් ලෙස බ්‍රහස්පතින්දා (30) දින එම කාර්යාලයේ පැවති චාම් උත්සවයක දී රාජකාරි භාර ගන්නා ලදි.

ඒ අනුව මේජර් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා යුද හමුදාවේ 28 වන විධායක ජෙනරාල් වේ.

නිල ලේඛණවලට අත්සන් තබමින් සිය කාර්යාලයේ දී මේජර් ජෙනරාල් සිල්වා සංකේතාත්මකව රාජකාරි භාර ගැනීම සිදු කළ අතර, නිලධාරීන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Buy Sneakers | Yeezy Boost 350 Trainers