Header

Sri Lanka Army

Defender of the Nation

30th March 2017 11:48:01 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ දි තවත් දැනුවත් කිරිමේ වැඩසටහනක්

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත පුහුණු පාසල් සහ ඒකකයන් හී සේවයේ නියුතු නිලධාරින් සහ සෙසුනිලයින් දැනුවත් කිරිමේ වැඩසටහනක් සෙනසුරාද (29) දින දියතලාව, ඇල්ල ශ්‍රවණාගරයේ දී පැවැත්විණි.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික I ලුතිතන් කර්නල් බි.එ්.එස්.එස්.ඩි. බුලත්ගම විසින් වැඩසටහනේ ආරම්භක දේශනය සිදු කරන ලදී.

යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එල්.ඩි.එස්. පෙරේරා සහ අනුරාධපුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ උපදේශකවරුන් වන චමින්ද ප්‍රියංකර මහතා සහ ක්‍රිශාන්ත පිරිස් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

බළලත් නිලධාරි II ඩි.එච්.ඩි. සුරනන්ද විසින් මෙහි සමාප්ති දේශනය සිදු කරන ලදී

.latest jordan Sneakers | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov