2024-07-23 05:45:12
රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ 6 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී 2024 ජූලි මස 18 දින මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.
2024-07-23 05:41:48
ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 15 දින 7 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.
2024-07-23 05:38:09
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානය (MINUSMA) යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා ආරක්ෂක භටපිරිස් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව පදක්කම් ප්රදානය කිරීමේ උත්සවයක් 2024 ජූලි මස 19 දින ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2024-07-23 05:35:31
112 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 ජූලි මස 21 දින මකුල්ඇල්ල වනාන්තර ප්‍රදේශයේ සීඝ්රයෙන් පැතිරගිය ලැව්ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
2024-07-23 05:00:31
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකක මූලස්ථාන දේශන ශාලාවේදී නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසුනිලයන් 137 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මනෝවිද්‍යාත්මක දේශනයක් පැවැත්වීය. මෙම දේශනය මේජර් එම්.එච්.එම්.එස්. බණ්ඩාර එල්එස්සී විසින් මෙහෙයවනු ලැබීය.
2024-07-23 05:00:30
යුද සේවා ලේකම් සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී. පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 ජූලි මස 16 දින වටරැක ප්‍රදේශයේ ස්ථාපිත 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවූයේය.
2024-07-20 22:41:02
23 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හල්දුම්මුල්ල
2024-07-20 22:36:46
53 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී
2024-07-20 22:32:15
28 වන සමරු උත්සවය වෙනුවෙන් 1 විශේෂ බළකා රෙජිමේන්තු
2024-07-20 22:12:26
විශ්‍රාම ලබන යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා