Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16-12-2016

16-12-2016

උතුර : හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (15) දින තාඉඩ්ඩි සහ මුදුන්ගොඩ යන ප්‍රදේශවල තිබී මිමි 120 එච්ඊ බෝම්බ 05 ක්, මිමි 122 අයිඑල්එල්යු බෝම්බ 17 ක් මිමි 152 බෝම්බ 06 ක්, මිමි 40 රොකට් ග්‍රේනේඩ් පතරොම් 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

නැගෙනහිර : භටපිරිස් විසින් එදිනම (15) නැගෙනහිර පළාතේ විපන්නාමඩු සහ පුනානි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 70 ක්, මිමි 130 ප්‍රොජෙක්ටයිල් 01 ක්, 106 ආර්සිඑල් බෝම්බ 01 ක්, මිමි 122 හිස් කොපු 03 ක්, මිමි 122 විලායක රහිත ෂෙල් 01 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ කොපු 01 ක් සොයාගෙන තිබේ.

Authentic Nike Sneakers | Nike
සිංහල