2022-06-22 18:17:43
මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථාපිත 52 වන සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු පසුගිය සඳුදා (20) දින එම සේනාංක මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
2022-06-22 18:14:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ ඉල්ලීමකට අනුව පරිසරවේදී මහාචාර්ය පී. නිහාල් දයාවංශ, ජගත් ගුණවර්ධන සහ චන්න ඒකනායක...
2022-06-22 12:46:01
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනී සුජීවා නෙල්සන් මැතිණිය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පරිත්‍යාග කරනු ලැබූ වියළි සලාක පාර්සල් තොගයක්...
2022-06-21 15:15:36
කන්තලේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිවාස අවශ්‍යතා සහිත පවුල් දෙකක් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් ඉදිකරනු ලැබූ තවත් නව නිවාස දෙකක්...
2022-06-21 14:30:36
කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමාගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 වන බලසේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ තාක්ෂණික දැනුම සහ ඉංජිනේරු විශේෂඥතාව උපයෝගී කරගනිමින්...
2022-06-21 12:58:30
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 562 වන බලසේනාවේ භටපිරිස්හී අනුග්‍රාහකත්වය මත ඉච්චන්කුලම් ප්‍රදේශයේ පිහිටි ඉච්චන්කුලම් පෙරපාසලේ වාර්ශික ක්‍රීඩා උළෙල 2022 ජුනි මස 17 දින පැවති අතර එම ක්‍රීඩා උත්සවය අතරතුර යුද්ධ හමුදා භටපිරිස් විසින් පෙරපාසල් ළමුන්...
2022-06-21 11:58:30
පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් දීඝවාපි විහාරස්ථානය වැඳපුදා...
2022-06-21 10:58:30
53 වන සේනාංකය යටතේ ස්ථාපිත 532 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය මාවනගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභි පවුල්වල සිසු සිසුවියන් 315 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීමේ...
2022-06-21 10:56:05
ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර ගේ මූලිකත්වයෙන් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ 26 වන සංවත්සරයට සමගාමීව පසුගිය ඉරිදා (19) දින වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී.
2022-06-21 10:54:05
පූජ්‍ය තලගල සුමනරතන නාහිමිපාණන් ප්රමුඛ ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් මන්නාරම...