2022-07-15 14:28:35
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රය හරිතකරණය කිරීමේ තවත් එක් අදියරක් ලෙස සිංහ සමාජය 306 - සී 1 වෙතින් එම කඳවුරු පරිශ්‍රයේ වගාකිරීම සඳහා තෙත් කලාපීය ශාක විශාල ප්‍රමාණයක් පිරිනැමීය.
2022-07-15 14:24:26
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ජනක ප්‍රියදර්ශන ජුනි මස 20 දින පුනරින්හි පිහිටි 66 වන සේනාංකයේ 11 වන සේනාංකාධිපති ලෙස එම සේනාංක මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගන්නා ලදී.
2022-07-15 08:43:19
පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය මත ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 643 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 8 වන මධ්‍යම රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින්...
2022-07-14 17:51:47
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ‘PIMA UAE’ ආයතනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ලබාදුන්...
2022-07-12 15:12:39
ගුවන් සංග්‍රාමික පුහුණු පාසල - නිකවැව සේනාවිධායක ලෙස කටයුතු කළ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන කර්නල් එම්.ඒ.ඩී.ආර්. මංගල ආර්එස්පී පසුගිය සඳුදා (11) දින දැඩි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 49 වන වියේ පසුවිය.
2022-07-12 15:00:39
යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා පසුගිය සිකුරාදා (8) දින ටොරින්ටන් පිටියේ සංචාරයක නිරත වෙමින්...
2022-07-12 14:30:39
තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන්ගේ සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනමේ අනුග්‍රාහකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හබරාදූව ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක...
2022-07-11 14:43:32
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල...
2022-07-11 14:40:57
වඩිනාගල කඳුවැටියේ පසුගිය සෙනසුරාදා (09) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවු වහාම ක්‍රියාත්මක වු 121 වන බලසේනාවේ භටපිරිස්...
2022-07-09 16:43:28
රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහ යුද්ධ හමුදාවේ හරිත කෘෂිකාර්මික ව්‍යාපෘතියට සමගාමීව දඹුල්ල, දඹුලුහල්මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එම රෙජිමේන්තු...