2021-12-23 16:20:42
‘ශ්‍රී ලංකා ගුවන් හමුදා නත්තල් කැරොල් 2021’ පසුගිය සඳුදා (20) දින සන්ධ්‍යාවේ අත්තිඩිය ‘Eagle’s Lake’ හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරනු ලැබූ එම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිණිය සහභාගී වූවාය.
2021-12-23 15:45:12
දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් කෙඩෙට් නිලධාරින් 316 දෙනෙකු 2 වන ලුතිනන්වරුන්...
2021-12-22 22:30:36
දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 96 වන විසිරි යාමේ පෙළපාළියේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකාරියටපත්...
2021-12-22 21:43:36
22 වන සේනාංකයට අයත් 221 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් පසුගිය සිකුරාදා (17) දින ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජයනගර් ප්‍රදේශයේ පිහිටි සාගරපුර ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාග...
2021-12-22 21:32:51
12 වන සේනාංකය යටතේ ස්ථාපිත 121 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් වෙත ලද තොරතුරකට අනුව එම භටපිරිස් විසින් පසුගිය සඳුදා (20) දින කුඩාඔය ප්‍රදේශයේ පර්චස් 40 ක ඉඩමක සිදුකරගෙන යනු ලැබූ ගංජා වගාවක් වටලා ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කරන ලදී. 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
2021-12-22 09:49:00
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්යක්ෂ මණ්ඩලයේ 21 වන අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ධම්මි හේවගේ පසුගිය අඟහරුවාදා (21) දින හමුදා සම්ප්‍රදායානූකූල පැවති උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් මධ්‍යයේ නව පාබල අධ්යක්ෂ ජෙනරල් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම...
2021-12-21 21:00:02
වසර 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය අවසන් කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ඇතුළු සිය පවුලේ සාමාජිකයින්...
2021-12-21 18:53:22
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී අඟහරුවාදා (21) දින රාජකාරි භාරගත්තේය. ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ජගත්...
2021-12-21 10:00:22
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ 72 සංවත්සරය ඉකුත් ඉරිදා (12) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරනු ලැබීය. එම අවස්ථාවට සපැමිණි ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක...
2021-12-20 14:00:41
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරියට පත්වීමට සුදුසුකම් ලැබූ කෙඩෙට් නිලධාරින් විසින් ඔවුන් යුද්ධ හමුදාවේ තීරණ ගැනීමේ හැකියා සහිත වෘත්තීය සුදුසුකම් සැපිරූ කණ්ඩායමක් බව විදහාපාමින් සිය පාඨමාලාවෙහි අවසන් ඉදිරිපත් කිරීම...