නවතම තොරතුරු

ක්‍රීඩා

6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්‍ෂතා දක්වයි

2026-04-29
6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකා

චීනයේ සන්යා හිදී 2026 අප්‍රේල් මස 22 දින ආරම්භ වී 30 වන දින අවසන් වීමට නියමිත 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල - 2026 සඳහා සහභාගී වූ මෙරට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුවිශේෂී දක්‍ෂතා දක්වනු ලැබූහ. යුද්ධ හමුදා මලල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් බී.ජී.එස්. ප්‍රනාන්දු USP Hdmc psc අධීක්‍ෂණය යටතේ එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරඟාවලියට සහභාගී වූහ.

තව කියවන්න

යුද්ධ හමුදා ක්‍රිකට් තරඟාවලිය - 2026, පනාගොඩදී සාර්ථකව අවසන්

2026-04-19
යුද්ධ හමුදා ක්‍රිකට් තරඟාවලිය - 2026, පනාගොඩදී සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා ක්‍රිකට් තරඟාවලිය - 2026 හි අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී 2026 අප්‍රේල් මස 11 වන දින පවත්වනු ලැබීය. 2026 මාර්තු මස 02 වන දින ආරම්භ වූ මෙම තරඟාවලිය සඳහා විස්සයි විස්ස තරඟ , පන්දු වාර 50 ‘ඒ’ කාණ්ඩයේ සහ ‘බී’ කාණ්ඩයේ තරඟයන් ඇතුළත් වූහ.

තව කියවන්න

යුද්ධ හමුදා වෙඩික්කරුවන් Sharp Shooters 2026 Level II වෙඩි තැබීමේ තරගාවලියේදී විශිෂ්ඨ දක්ෂතා දක්වයි

2026-04-08
යුද්ධ හමුදා වෙඩික්කරුවන් Sharp Shooters 2026 Level II වෙඩි තැබීමේ තරගා

මහනුවර Hill Country Sports Shooting Club සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය සමඟ එක්ව සංවිධානය කරන ලද 'Sharp Shooters 2026' – Level II වෙඩි තැබීමේ තරගාවලිය 2026 මාර්තු මස 26 සිට 29 දක්වා පවත්වන ලදී. මේ සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම සිවිල් වෙඩික්කරුවන් ද සහභාගී වූහ.

තව කියවන්න

Ironman 70.3 Colombo - 2026 තරඟයේදී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කණ්ඩායම දක්‍ෂතා දක්වයි

2026-03-07
Ironman 70.3 Colombo - 2026 තරඟයේදී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කණ්ඩායම දක

2026 පෙබරවාරි මස 22 වන දින කොළඹ වරාය නගරයේ පැවති Ironman 70.3 Colombo - 2026 තරඟයේදී යුද්ධ හමුදා තුන්ප්‍රයාම කණ්ඩායම විශිෂ්ට දක්‍ෂතා දක්වමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් යුද්ධ හමුදාවට ගෞරවයක් ගෙන දුන්නේය.

තව කියවන්න

Victory Premier League කරාතේ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්‍ෂතා දක්වයි

2026-03-05
Victory Premier League කරාතේ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකා

Victory Premier League කරාතේ - 1 තරඟාවලිය මරදාන, ශාන්ත ජෝසප් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 28 වන දින පැවැත්විණි.

තව කියවන්න

ගුවන් හමුදා පාපැදි සවාරිය - 2026, අනුශූරතාවය යුද්ධ හමුදාවට

2026-03-03
ගුවන් හමුදා පාපැදි සවාරිය - 2026, අනුශූරතාවය යුද්ධ හමුදාවට

27 වන ගුවන් හමුදා පාපැදි සවාරිය - 2026 පුත්තලම ප්‍රදේශයෙන් ආරම්භ වී දින තුනක් පුරා අදියර තුනක් යටතේ පවත්වා 2026 මාර්තු මස 01 වන දින අකුරේගොඩ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය අසලදී අවසන් විය.

තව කියවන්න

ජාතික ජූඩෝ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

2026-02-24
ජාතික ජූඩෝ ශූරතාවලිය - 2025 සාර්ථකව අවසන්

62 වන ජාතික ජූඩෝ ශූරතාවලිය - 2025 කොළඹ, ටොරින්ටන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 ජනවාරි මස 30 දින සිට පෙබරවාරි මස 01 දින දක්වා පැවැත්විණි.

තව කියවන්න

12 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය - 2026 සාර්ථකව අවසන්

2026-02-23
12 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය - 2026 සාර්ථකව අවසන්

ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 12 වන ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය - 2026, චීනයේ ටියැන්ජින් හිදී 2026 පෙබරවාරි මස 06 දින සිට 08 දින දක්වා පැවැත්විණි.

තව කියවන්න

මහමේරු Rallycross 1 – 2026 තරඟාවලියේ යුද්ධ හමුදා ක්‍රීඩකයන් ශූරතාව දිනා ගනී

2026-02-18
මහමේරු Rallycross 1 – 2026 තරඟාවලියේ යුද්ධ හමුදා ක්‍රීඩකයන් ශූරතාව දින

මහමේරු Rallycross 1-2026 තරඟාවලිය 2026 පෙබරවාරි මස 07 දින සිට 08 දින දක්වා ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පවත්වන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩකයන් සහභාගී විය.

තව කියවන්න

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ජයග්‍රහණය කරයි

2026-02-18
මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 දී යුද්ධ හමුදා ක්‍රීඩකයන් ජයග්‍ර

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය - 2026 කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2026 පෙබරවාරි මස 17 දින පැවැත්විණි.

තව කියවන්න