නවතම තොරතුරු

ක්‍රීඩා

10 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

2025-07-31
10 වන අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අත්පන්දු කමිටුව විසින් 10 වරටත් සංවිධානය කරන ලද 10 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අත්පන්දු තරඟාවලිය පනාගොඩ, යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 12 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 192 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2025 ජූලි මස 24 සිට 27 දින දක්වා පැවැත්විය.

තව කියවන්න

ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක තරඟාවලිය - 2025 හිදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දස්කම් දක්වයි

2025-07-28
ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක තරඟාවලිය - 2025 හිදී යුද්ධ හමුදා ක්‍රීඩකය

ශ්‍රී ලංකා මුෂ්ඨී ප්‍රහාරක සංගමය විසින් සංවිධානය කරන ලද ලේටන් කුසලාන මුෂ්ඨී ප්‍රහාරක රඟාවලිය 2025 ජූලි මස 20, 21, 22 සහ 23 යන දින වල කොළඹ රාජකීය විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි

2025-07-23
‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී යුද්ධ හමුදා ක්

ශ්‍රී ලංකා කරාතේ සම්මේලනය වෙතින් සංවිධානය කරන ලද ‘9 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලිය - 2025’ තරඟාවලිය ජූලි මස 05 සහ 06 දෙදින තුළ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

1 වන CISM මුයිතායි ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්‍ෂතා දක්වයි

2025-07-20
1 වන CISM මුයිතායි ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩි

1 වන CISM මුයිතායි ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට සමත්විය. එහිදී, ලොව පුරා සිටින හමුදා තරඟකරුවන් සමඟ තරඟවැදීමේදී ඔවුන්ගේ විනය සහ දරාගැනීමේ හැකියාව පෙන්නුම් කරමින් තරඟාවලිය පුරාවටම සුවිශේෂී දක්‍ෂතා දැක්වීය.

තව කියවන්න

‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට පදක්කම් රැසක්

2025-06-26
‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලියේදී ශ්‍රී ලංකා ය

තායිලන්ත මළල ක්‍රීඩා සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවලිය - 2025’ තරඟාවලිය 2025 ජුනි මස 22 දින තායිලන්තයේ පාතුම්තානි ප්‍රදේශයේදී පැවැත්විණි.

තව කියවන්න

ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ ශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

2025-06-26
ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ ශූරතාවය යුද්ධ හමුදා කණ්ඩායමට

ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික සෙපැක්ටැක්රෝ ශූරතාවලියේ අවසන් මහා තරඟය 2025 ජුනි මස 15 දින පුත්තලම නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

3 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව 2025 - වැඩි ගෞරව යුද්ධ හමුදාවට

2025-06-16
3 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව 2025 - වැඩි ගෞරව යුද්ධ හමුදාවට

13 වන ආරක්‍ෂක සේවා මුෂ්ඨි ප්‍රහාර ශූරතාව - 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගීත්වයෙන් 2025 ජුනි මස 11 දින සිට 12 දක්වා කටුනායක ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

2025-06-12
ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස

2025 ජුනි මස 05 දින කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ජාතික මුයිතායි ශූරතාවලිය - 2025 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුයිතායි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඛණ්ඩව තුන්වන වරටත් එහි ජයග්‍රහණය හිමිකරගනිමින් රන් පදක්කම් 17 ක්, රිදී පදක්කම් 16 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් දිනා ගත්හ.

තව කියවන්න

ආසියානු බොක්සිං තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

2025-06-05
ආසියානු බොක්සිං තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයින් දක්‍ෂතා දක්වයි

වයස අවුරුදු 22 න් පහළ ආසියානු බොක්සිං තරඟාවලිය 2025 මැයි මස 12 සිට 23 දින දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තව කියවන්න

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

2025-05-28
ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක්

‘ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය’ 2025 මැයි මස 28 දින පැවති අතර එම තරඟාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේදී තත්පර 45.55 ක කාලයක් වාර්තා කළ බළලත් නිලධාරි II කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රි ලංකාවට අභිමානයක් එක්කරදීමට සමත්විය.

තව කියවන්න