20th February 2025 07:36:32 පැය
පරිඝණක ආශ්රිත ද්‍රව්‍ය කළමණාකරණ පද්ධතිය - අදියර 2 සහ myQ1 මෘදුකාංග යෙදවුම් නිල වශයෙන් එළිදැක්වීම 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකෙරිණි.
20th February 2025 07:34:51 පැය
භඨකාර්ය සම්පාදන ක්‍රියාවලිය තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මේ වනවිට යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP...
19th February 2025 09:03:55 පැය
නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්ෂක උපදේශක කර්නල් අවිහේයි සෆ්රානි, අඟහරුවාදා (18) දින යුද්ධ හමුදාධිපති...
19th February 2025 08:06:04 පැය
ලෝක හමුදා දින සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් 2025 පෙබරවාරි මස 18 දින Conseil International du Sport Militaire’ (CISM) මාර්ග...
17th February 2025 18:50:51 පැය
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් 2025 පෙබරවාරි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
17th February 2025 10:17:23 පැය
අඛණ්ඩව 58 වන වරටත් සංවිධානය කරන ලද වාර්ෂික යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟය ඉරිදා (පෙබරවාරි මස 16) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානය අසළින් ආරම්භ විය. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.
16th February 2025 18:04:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල RWP RSP ndc psc 2025 පෙබරවාරි මස 14 දින මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින්...
15th February 2025 11:58:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 60 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී 2025 පෙබරවාරි මස 13 දින එම මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගනු ලැබීය.
15th February 2025 08:41:05 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එල්.සී.කේ පතිරණ ආර්එස්පී එච්ඩීඑම්සී අයිජී සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින...
14th February 2025 15:10:14 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී කාරියවසම් සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 පෙබරවාරි මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...