17th February 2025 18:50:51 Hours
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක උපදේශක කර්නල් ඇමැන්ඩා ජොන්ස්ටන් 2025 පෙබරවාරි මස 17 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.