19th February 2025 09:03:55 Hours
නවදිල්ලි නුවර, ඊශ්‍රායල තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක මෙන්ම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක උපදේශක කර්නල් අවිහේයි සෆ්රානි, අඟහරුවාදා (18) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.