2025-04-16 23:48:43
221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සිවිල්-හමුදා සම්බන්ධීකරණ වැඩසටහනේ තවත් අදියරක් ලෙස 2025 අප්‍රේල් මස 12 දින පුල්මුඩේ ප්‍රදේශයේ ස්ථාපිත එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා සුභසාධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-04-13 22:29:38
යුද්ධ හමුදා පාපන්දු කමිටුව වෙතින් සංවිධානය කරන ලද
2025-04-12 13:49:35
වසා දමා තිබූ වාසවිලාන්-පලාලි ප්‍රධාන මාර්ගය වසර 34කට පසුව, 2025 අප්‍රේල් මස 10 දින මහජනතාවගේ භාවිතය සඳහා නිල වශයෙන් නැවත විවෘත කරන ලදී. මෙම සිදුවීම දීර්ගකාලීන සැලසුමකට අනුව ශ්‍රී ලංකා රජයේ මඟපෙන්වීම යටතේ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ සහ මහජනතාවගේ ඉල්ලීම්වල ප්රතිඵයක් ලෙස මාර්ගය නැවත විවෘත කරන ලදී.
2025-04-12 13:49:01
ගුණගරුක සමාජයක් බිහි කිරීම සඳහා බෞද්ධ පුනරුදයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් 2025 අප්‍රේල් මස 18 දින සිට අප්‍රේල් මස 27 දින දක්වා මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිතය.
2025-04-11 13:09:55
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc ගේ මඟපෙන්වීම මත එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවති ‘මූලික ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 23’ සාර්ථකව අවසන් කෙරිණි.
2025-04-11 13:08:19
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එන්.ඩි කරුණාපාල RSP ndu ගේ මඟපෙන්වීම අනුව වවුනියාව මූලික රෝහල් රුධිර බැංකුවේ සහයෝගය මත 2025 අප්‍රේල් මස 02 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-04-11 13:07:46
54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය මත 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 11 දින එම ඒකක මූලස්ථාන පරිශ්‍රයේදී පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
2025-04-10 13:23:39
අධික වර්ෂාපතනය හේතුවෙන් 2025 අප්‍රේල් මස 6 දින
2025-04-10 13:23:39
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ජේ.එන්.එම්.පී.කේ නවරත්න RWP RSP ndu ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් සංවත්සර දිනය වෙනුවෙන් 2025 අප්‍රේල් මස 06 දින සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය.
2025-04-10 13:20:39
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් 2025 අප්‍රේල් මස 04 දින බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්විණි.