2025-10-30
කර්නල් ආර්.ඒ.එන්.පී. රණවීර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි අභාවප්‍රාප්ත වෙයි
කර්නල් ආර්.ඒ.එන්.පී. රණවීර (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි , 2025 ඔක්තෝබර් මස 29 දින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට ඔහු අවුරුදු 55 වියේ පසු විය.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය, 2025 ඔක්තෝබර් මස 30 දින සිට අවසන් ගෞරව දැක්වීම සඳහා කොට්ටාව, කටුකුරුන්ද, මාලබේ පාර, අසිරි උයන, අංක 1143/25 දරණ නිවසේ තැන්පත් කර ඇත.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහයේ අවසන් කටයුතු 2025 නොවැම්බර් මස 01 දින පස්වරු 3.00 ට කොට්ටාව පොදු සුසාන භූමියේ නව ආදාහනාගාරයේදී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කෙරේ.