before 2024

පසුගිය පුවත්

Select Article Types

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති 532 පාබල බලසේනාවේ නිල සංචාරයක

2024-08-13

53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී 2024 අගෝස්තු මස 08 දින 532 පාබල බලසේනාවේ නිල සංචාරයක නිරත වූයේය.
තව කියවන්න

5 ගැමුණු හේවා බළකායේ මූලිකත්වයෙන් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

2024-08-13

වැල්ලවාය ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් ඊ.එම්.හේමන්ත කුමාර මහතාගේ අනුග්‍රහක දායකත්වය මත 5 ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් නිවසක් ඉදිකළ අතර, එම නිවස කෙටි උත්සවයකින් ප්‍රතිලාභියා වෙත 2024 අගෝස්තු මස 04 දින පවරා දෙන ලදී.
තව කියවන්න

දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේදී

2024-08-13

දියතලාව යුද්ධ හමුදා විද්‍යපීඨයේ"යුද සාහිත්‍යය " පිළිබඳ දේශණයක් 2024 අගෝස්තු මස 10 දින පවත් වන ලදී. මෙම දේශණයට කෙඩෙට් නිලධාරීන්, විද්‍යාපීඨයේ සියළු උපදේශකයන්, කාර්ය මණ්ඩලය, සිවිල් කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 700 කට වැඩි පිරිසක් සහහාගි වූහ.
තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේදී දේශනයක් පවත්වයි

2024-08-12

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු මස 09 දින ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරින් වෙත දේශනයක් පවත්වන ලදී.
තව කියවන්න

22 පාබල සේනාංකය ආනන්ද විහාරයේ දහම් පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

2024-08-12

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ 6 (ආධාරක) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය විසින් ගල්කඩවල ආනන්ද විහාරයේ දහම් පාසලේ දී ළමුන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් සහ පාසල් ලිපි ද්‍රව්‍ය 2024 අගෝස්තු මස 11 දින සපයන ලදී.
තව කියවන්න

අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාව - 2024 ගැමුණු හේවා බලකායට

2024-08-11

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2024 බැද්දගාන පාපන්දු ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස10 දින අවසන් විය.
තව කියවන්න

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය

2024-08-11

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 අගෝස්තු මස 6 සහ 7 දිනවල 12 පාබල සේනාංකයේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න

රජවැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

2024-08-11

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස්මත, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධික්ෂණය යටතේ 5 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් රජවැව තල්ගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පුද්ගලයෙකු සදහා නව නිවසක් 2024 අගෝස්තු මස 7 දින සාදා නිමකර දෙන ලදී.
තව කියවන්න

55 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් සහ පාසල් උපකරණ බෙදාදීමක්

2024-08-11

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජි.ඩබ්ලිව් .ඩබ්ලිව්. ඩබ්ලිව් .එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ නායකත්වය යටතේ 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම මත කිලිනොච්චියේ පුනරින් ජයපුරම් පාසලේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් 2024 අගෝස්තු මස 10 දින පවත්වන ලදී. 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී වෙලගෙදර යූඑස්පී අයිජී අධීක්ෂණය යටතේ පැවැත්වූ මෙම වැඩසටහන සඳහා 22 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් සහය දක්වන ලදී.
තව කියවන්න

4 විජයබාහු පාබල රෙජිමේන්තුවේ 35 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2024-08-10

4 විජයබාහු පාබල රෙජිමේන්තුවට සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් එහි 35 වන සංවත්සරය 2024 අගෝස්තු මස 1 දින අභිමානවත් අයුරින් සමරණ ලදී.
තව කියවන්න