before 2024

පසුගිය පුවත්

Select Article Types

ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර වෙත ආචාරය

2024-08-23

ධූරයෙන් නික්මයන ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින හමුදා සම්ප්‍රදායානුකූලව සමුදෙන ලදී.
තව කියවන්න

ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු 56 පාබල සේනාංකයේ සෙබළුන් ඇගයීමට ලක්වෙයි

2024-08-23

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසැලේ පවත්වන ලද ප්‍රථිත්‍රස්ථ කැලෑබද සටන් පුහුණු පාඨමාලාව අංක - 37 සඳහා සහභාගී වූ සේනාංකයේ සෙබළුන් 32 දෙනෙකු 56 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් ඇගයීමට ලක් කළේය.‍
තව කියවන්න

මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසයේ නිරත භට පිරිස් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක්

2024-08-23

ඉන්දු - ලංකා මිත්‍ර ශක්ති ඒකාබද්ධ යුද අභ්‍යාසයට සම්බන්ධ භට පිරිස් අතර සුහදත්වය සහ සහයෝගය වර්ධනය කිරීමේ අරමුණින් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟයක් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගණයේදී 2024 අගෝස්තු මස 21 දින පවත්වන ලදී.
තව කියවන්න

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නිවසක් ඉදිකරයි

2024-08-22

6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් විසින් ත්‍රිකුණාමලය බක්මීගම ප්‍රදේශයේ අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසක් ප්‍රථිලාභින් වෙත 2024 අගෝස්තු මස 20 දින පවරා දෙන ලදී.
තව කියවන්න

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

2024-08-21

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ
තව කියවන්න

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ ‘කවි බණ’ ධර්ම දේශනාවක් සංවිධානය කරයි

2024-08-21

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් විසින් ලක්‍ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේදී ‘කවි බණ’ ධර්ම දේශනාවක් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී
තව කියවන්න

ඉන්දීය භට පිරිස් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය හා කායන්කර්නි මුහුදු තීරය නැරඹීමට එක්වෙයි

2024-08-21

මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගි වූ ඉන්දීය භට පිරිස් පසුගියදා කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සහ කායන්කර්නි වෙරළ තීරයේ සංචාරයක නිරත වූයේය.
තව කියවන්න

තාවුල්වැව යුද හමුදා කඳවුරේ අළුත්වැඩියා කරන ලද ජල පිරිපහදු පද්ධතිය විවෘත කෙරේ

2024-08-19

22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ තාවුල්වැව යුද්ධ හමුදා කඳවුරේ ජල පිරිපහදු පද්ධතිය නවිකරණය කර 2024 අගෝස්තු මස 17 දින විවෘත කරන ලදී.
තව කියවන්න

කොලංගස්වැව ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක් ඉදිකර දෙයි

2024-08-19

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 4 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සහ 9 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කොලංගස්වැව පෙරිමියන්කුලම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදි කර දෙන ලදී.
තව කියවන්න

24 පාබල සේනාංකය මූලිකත්වයෙන් සිසු සිසුවියන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක්

2024-08-18

නින්දවුර්, කල්මුණේ/ඉමාම් ගස්සාලි මහ විද්‍යාලය සිසු සිසුවියන් 61 එක් දෙනෙකු සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ නායකත්ව පුහුණු වැඩසටහනක් 2024 අගෝස්තු මස 14 දින පවත්වන ලදී.
තව කියවන්න