before 2024
පසුගිය පුවත්
22 පාබල සේනාංකයේ නවීකරණය කරන ලද නිලධාරී නිවස්නය විවෘත කෙරේ
2024-08-26
22 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් සඳහා නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මුදල් වෙන් කරන ලදී.
තව කියවන්න
24 පාබල සේනාංකාධිපති විසින් 241 පාබල බලසේනාවේ සෙසුනිල භටනිවාසය විවෘත කරයි
2024-08-26
241 පාබල බලසේනාවේ අභිනවයෙන් ඉදිකරන ලද සෙසුනිල භට නිවාසය 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් 2024 අගෝස්තු මස 22 දින විවෘත කරන ලදී.
තව කියවන්න
18 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පිරිසිදුකිරිමේ වැඩසටහනක් පවත්වයි
2024-08-26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් 2024 අගෝස්තු මස 22 දින කුඹුක්කන ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
තව කියවන්න
553 පාබල බලසේනාවේ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ
2024-08-26
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 553 පාබල බලසේනා පරිශ්‍රයේ ඉදිකළ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී.
තව කියවන්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ
2024-08-25
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එම මූලස්ථානයේ"Rendezvous" හි නව ක්‍රීඩා මණ්ඩපය සඳහා සුබ මොහොතින් 2024 අගෝස්තු මස 19 දින මුල්ගල තබන ලදී
තව කියවන්න
212 පාබල බලසේනාවේ 13 වැනි සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
2024-08-25
212 පාබල බලසේනාවේ 13 වන සංවත්සරය එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.එම්.සී. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව 2024 අගෝස්තු මස 15 දින සමරනු ලැබීය.
තව කියවන්න
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් අධ්‍යාපනික දේශනයක් පවත්වයි
2024-08-25
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ නීති සේවා, මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් එම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී 2024 අගෝස්තු මස 21 දින දේශනයක් පවත්වන ලදී.
තව කියවන්න
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මැතිවරණ නිතිය පිළිබඳ දේශනයක් පවත්වයි
2024-08-25
මැතිවරණ සම්බන්ධ කරුණු පිළිබඳ අධ්‍යාපනික දේශනයක් ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී 2024 අගෝස්තු මස 23 දින පවත්වන ලදී.
තව කියවන්න
A-9 Fusion සංස්කෘතික උත්සවය සඳහා මහනුවර ධර්මරාජ සහ යාපනය හින්දු විද්‍යාලය එක්වෙයි
2024-08-25
"A-9 Fusion සංස්කෘතික සහ ක්‍රීඩා එකමුතුව" යාපනය හින්දු විද්‍යාලයේ දී පැවැත් වූ අතර, මේ සඳහා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ යාපනය හින්දු විද්‍යාලයේ සිසුන් 2024 අගෝස්තු මස 23 දින සහභාගී වූහ.
තව කියවන්න
මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයේ 10 වන අදියරේ අවසන් යුද අභ්‍යාසය නිරීක්ෂනයට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි
2024-08-24
ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ගේ ප්‍රධානත්වයෙන් 2024 අගෝස්තු මස 23 දින පැවැත්විණි.
තව කියවන්න