before 2024

පසුගිය පුවත්

Select Article Types

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පොත් පරිත්‍යාග වැඩසටහනක්

2024-08-18

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 75 වන සංවත්සරයට සමගාමීව දියතලාව මහා විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සඳහා පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සහ දැනුවත් කිරීමේ දේශනයක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 2024 අගෝස්තු මස 16 දින සංවිධානය කරන ලදී.
තව කියවන්න

ශ්‍රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායට නව නිල ලාංඡනයක්

2024-08-17

රී ලංකා රයිෆල් බළකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකාය සඳහා නව ලාංඡන හඳුන්වාදීමේ උත්සවයක් 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ දී 2024 අගෝස්තු මස 09 දින පැවැත්විණි.
තව කියවන්න

ශ්‍රී ලංකා සහ ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ඉන්දීය 78 වැනි නිදහස් දිනය සමරයි

2024-08-16

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරීමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසයේ දැනට නියැලී සිටින ඉන්දීය භට පිරිස් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී 78 වැනි ඉන්දීය නිදහස් දිනය අභිමානවත් අයරින් සමරන ලදී.
තව කියවන්න

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මත්තේගොඩ ඉංජිනේරු බලකා කඳවුරේ නිල සංචාරයක

2024-08-16

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අගෝස්තු මස 12 දින මත්තෙගොඩ පිහිටි ඉංජිනේරු බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.
තව කියවන්න

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී නිරීක්ෂණ චාරිකාවක නිරත වෙයි

2024-08-14

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ 2024 අගෝස්තු මස 09 දින නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
තව කියවන්න

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය ඇරඹේ

2024-08-14

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ‘මිත්‍රශක්ති’ ක්‍ෂේත්‍ර යුද අභ්‍යාසය 2024 අගෝස්තු මස 14 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී සම්මාන පෙළපාලියකින් ආරම්භ විය.
තව කියවන්න

නාගරික සටන් පාඨමාලා අංක - 03 සහතික ප්‍රදානෝත්සවය “මන්කි බ්‍රිජ්” හී පැවැත් විය

2024-08-14

විශේෂ බළකා පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ නාගරික සටන් පාඨමාලා - අංක 03 සහතිකපත් ප්‍රදානෝත්සවය මන්කි බ්‍රිජ් (Monkey Bridge) පිහිටි 4 විශේෂ බළකා රෙජිමේන්තු පරිශ්‍රයේදී නිලධාරීන් 02 දෙනෙකු සහ සෙසුනිලයන් 59 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 12 දින පැවැත්විණි.
තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති නිරීක්ෂණ සංචාරිකාවක

2024-08-14

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්එම්සී එල්එස්සී ඒඒටීඕ 2024 අගෝස්තු මස 07 දින ඉංජිනේරු සේවා බලකායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
තව කියවන්න

6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 37 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

2024-08-14

6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 37 වන සංවත්සරය එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඊ.ජේ.බී.යූ.පී. එගොඩගෙදර යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව 2024 අගෝස්තු මස 10 දින එම ඒකකයේ දී සමරණ ලදී.
තව කියවන්න

මිත්‍රශක්ති ඒකාබද්ධ යුධ අභ්‍යාසයට සහභාගි වීමට ඉන්දීය භඨ පිරිස් දිවයිනට

2024-08-14

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය 2024 අගොස්තු මස 12 දින සිට 25 දින දක්වා මාදුරුඔයදී පැවැත්වීමට නියමිතය.
තව කියවන්න