before 2024
පසුගිය පුවත්
‘සුරකිමු සොඳුරු පවුල’ යනුවෙන් යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ
2016-07-09
යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණයෙන් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘සුරකිමු සොඳුරු පවුල’ තේමාව යටතේ දිවයින පූරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්.....
තව කියවන්න
ආබාධිත තත්වයට පත් රණවිරුවන් සඳහා රණවිරු සම්පත් කෙන්ද්‍රයේ දී වෘත්තීය පුහුණුව
2016-07-08
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා අනුබද්ධිතව ස්ථාපිත යුද හමුදාවේ අබාධිත තත්වයට පත් රණවිරුවන්ගේ පුහුණු මධ්‍යස්ථානය වන වත්තල, හේකිත්ත පිහිටි රණවිරු සම්පත් කෙන්ද්‍රය වෙතින් එම රණවිරුවන් වෙනුවෙන් ...
තව කියවන්න
‘සෙනෙහස’ අධ්‍යාපන කේන්ද්‍රය සඳහා විශේෂ අවශ්‍යතා ඒකකයක්
2016-07-06
නාරාහේන්පිට මැනිං ටවුන් හි පිහිටි සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ සහ තොරතුරු කේන්ද්‍රයෙහි හමුදා ,පොලිස් සහ සිවිල් පවුල්වල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා නව ඒකකයක් බ්‍රස්පතින්දා (30) දින......
තව කියවන්න
පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ
2016-07-05
ශ්‍රී ලංකාවේ පිහිටි පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රජිල් සඳුදා (04) දින හමුදාපති කාර්යාලයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
තව කියවන්න
පළාත්බඳ පාසල් 03 ක් සඳහා රුක් රෝපන වැඩසටහන්
2016-07-02
‘සොබා සංරක්ෂණ ව්‍යාපෘතිය’ යන තේමාව යටතේ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 බලසේනාවේ භට පිරිස් විසින් දික්වැල්ල උතුරු මධ්‍ය මහා විද්‍යාලය, පින්නදූව ජයන්ති මහා විද්‍යාලය...
තව කියවන්න
ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නිත්‍යානුකූලව සේවයෙන් අස්කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට
2016-07-02
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණ සිටින අයවලුන් සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා ක්‍රියාත්මක පොදු සමා කාල සීමාව, මෙතෙක් නොපැමිණි .........
තව කියවන්න
ඇති වූ හදිසි ගිනි යුද හමුදා භට පිරිස් විසින් මැඩපවත්වයි
2016-07-01
මොණරාගල නගරයට ආසන්න අක්කර අට ප්‍රදේශයේ මරගල කඳුවැටියේ බ්‍රහස්පතින්දා (28) දින ඇති වූ හදිසි ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනා සෙබලුන් විසින් මැඩපවත්වන ලදි.
තව කියවන්න
පිපිරීමෙන් හානි වූ කොස්ගම ‘විරු කැකුලු ’පෙර පාසල යලි විවෘත වේ
2016-07-01
පසුගියදා කොස්ගම පතොරම් ගබඩාවෙහි පිපිරීමේන් හානි වූ කොස්ගම රණවිරු ගම්මානයෙහි පිහිටා ඇති ‘විරු කැකුලු’ පෙර පාසල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් කේ.ඩබ් එඩීමා....
තව කියවන්න
‘විරුසර’ වරප්‍රසාද කාඩ්පත දෙවන අදියර නැගෙනහිර රණවිරුවන් වෙත බෙදාදීමේ උත්සවය හිගුරක්ගොඩ දී
2016-07-01
රණක්ෂිතයට පත් වූ රණවිරුවන් සහ දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත ‘විරුසර වරප්‍රසාද’ කාඩ්පත බෙදාදීමේ දෙවන අදියරෙහි ප්‍රථම වැඩසටහන සඳුදා (27) දින පොලොන්නරුව, හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේ දී..
තව කියවන්න
යුද හමුදා රගර් කණ්ඩායම සඳහා සිව්වන වරටත් එටිසලාට් අනුග්‍රහය
2016-06-30
ඉදිරියේදී පැවැත්වීමට නියමිත රගර් තරඟාවලිය 2016/2017 සඳහා ඉතා ඉහල මට්ටමේ පුද්ගලික ආයතනයක් වන එටිසලාට් පුද්ගලික ආයතනයේ අනුග්‍රහය ලැබී ඇති අතර.............
තව කියවන්න