කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරිම හේතුවෙන් විසිරී ඇති කොටස් පිළිබඳ දැනුම් දිම.

6th June 2016

මාධ්‍ය නිවේදනය 2016.06.05 වන දින පස්වරුවේ කොස්ගම සාලාව කදවුරේ ඇති වු පිපිරීම හේතුවෙන් කඳවුර අවට ප්‍රදේශය තුල විසිරී ඇති කොටස් හමුවුවහොත් ඒවා ඇල්ලීමෙන් වළකින ලෙස හා නොපමාව පහත දක්වා ඇති දුරකථන අංකයන් වෙත දැනුම් දෙනමෙන් ශ්‍රී ලංකා යුධ හමුදාව ප්‍රදේශවාසීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. යුධ හමුදා මූලස්ථාන ක්‍රියාන්විත මැදිරිය දුරකථන අංක - 0113818609 - 0112434251