before 2024
පසුගිය පුවත්
නව වාර්තා සමගින් ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා උළෙල නිමාවේ
2016-07-18
ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නැංවීමේ අදහසින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා ‘අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය...
තව කියවන්න
නායක තෙරුන්ගේ අක්ත පත්‍ර පිරිනැමිමේ උත්සවය සඳහා යුද හමුදාපති සහභාගි වේ
2016-07-18
පූජ්‍ය දෙල්ගොඩ සුමන නායක හිමි හට අමරපුර ශ්‍රී සද්ධර්මවන්ස සංඝ සභාවේ අධිකරණ සංඝ ණායක පදවිය පිරිනැමීමේ උත්සවය පානදුර මොරවින්න සුදර්මාරාම පුරාණ විහාරයේ දී ඉරිදා (17) දින සිදුවූ අතර, එම අවස්ථාවට යුද....
තව කියවන්න
එයාර් මාර්ෂල් අජිත් එස් බොස්ලේ යුද හමුදාපති හමුවේ
2016-07-16
මෙරටට පැමිණි ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික මූලස්ථානයේ සභාපතිවරයාගේ මාණ්ඩලික කාරක සභාවේ සහ ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානි තනතුරේ කාර්ය නියුක්ත ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ( න්‍යාය, සංවිධානය...
තව කියවන්න
හසලක ගාමිණී විරුවාගේ 25 වන සංවත්සරය හසලක සහ අලිමංකඩ දී
2016-07-15
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත්.....
තව කියවන්න
මුලතිව් සෙබලුන්ගේ සංවිධානයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා නොමිලේ කෘතිම පාද ලබා දේ
2016-07-13
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොළඹ රෝටරි සමාජයේ දායකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, එහිදි ලබාදෙන ලද......
තව කියවන්න
ඇල්ල ප්‍රදේශයේ ඇති වූ තවත් ගින්නක් 112 බලසේනා භටපිරිස් මැඩපවත්වයි
2016-07-13
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනා භට පිරිස් විසින් සඳුදා (11) දින බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. 112 වන සේනාංකයේ.....
තව කියවන්න
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ නව ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ චීන නිලධාරීන්ගේ කැපවීම අගය කරයි
2016-07-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (08) දින චීන රජ්‍ය විසින් පරිත්‍යාග කළ දියතලාව යුද හමුදා විද්‍යාපිඨයේ නව ශ්‍රවණාගාර සංකීර්ණයේ ඉදිකිරිම්හි නිරත ජ්‍යෙෂ්ඨ.....
තව කියවන්න
සුවසහන මධ්‍යස්ථානයන්හි පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් ප්‍රථම වරට යාපනයෙහි විනෝද චාරිකාවක
2016-07-13
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අදහසකට අනුව යුද හමුදා සුවසහන මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය වන යුද හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (12) දින උදෑසන......
තව කියවන්න
ඉරූ පළු දැව තොගයක් සන්නාර් ප්‍රදේශයෙන් අත්අඩංගුවට
2016-07-11
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් වන්නි සහ මඩු ප්‍රදේශයන්හි රක්ෂිත වනාන්තර තුළ සිදුවන වන විනාශය සහ නීති විරෝධී ගස් කැපීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ.....
තව කියවන්න
SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහා යුද හමුදාවත් එක්වේ
2016-07-09
ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම ක්‍රීඩා ප්‍රදර්ශනය වන ජූලි මස 9 සහ 10 යන දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහාගගගග
තව කියවන්න