before 2024
පසුගිය පුවත්
ආරක්ෂක ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ යුද හමුදාපති නිදහස් කරන ලද ඉඩම්වල ප්‍රගතිය සොයා බලයි
2016-07-24
යාපනය ප්‍රදේශයේ යුද හමුදාව යටතේ පැවති ඉඩම් සිවිල් වැසියන් වෙත ලබා දීම සහ යුද හමුදාව විසින් එම ප්‍රදේශයේ නැවත පදිංචි කරවූන් සඳහා ඉදි කරනු ලබන නිවාස ව්‍යාපෘතිය පිළිබඳව වත්මන් ප්‍රගතිය......
තව කියවන්න
පෙරියමඩු ප්‍රදේශයෙන් නීති විරෝධීව කපන ලද බුරුත දැව තොගයක් සොයා ගනී
2016-07-22
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 613 බල සේනාවෙහි 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් පෙරියමඩු ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපනු ලැබූ බුරුත දැව කොටන් තුනක් සහ එක් දැව කපන....
තව කියවන්න
සවිමත් යුගයක් අරඹමින් නව පොලිස්පති යුද හමුදා මූලස්ථානයෙහි සංචාරයක
2016-07-21
පසුගියදා නව පොලිස්පති ලෙස පත් වූ පූජිත ජයසූන්දර මහතා යුද හමුදාව සමග නොමද සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමේ අදිටනින් අද (20) උදෑසන යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත .........
තව කියවන්න
යාපනයේ අවතැන් වූවන් සඳහා නිවාස 100 ක් ගොඩනැගීමට යුද හමුදාව භාරගනියි
2016-07-21
රජය විසින් ගෙන යනු ලබන යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද දින 45 ක් තුල දී නව නිවාස 100 ක් ඉදිකිරීමේ අභියෝගය භාරගෙන ඇත.
තව කියවන්න
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ‘ඇසළ’ කලාපය ඇතුගල්පුර දී විවෘත වේ
2016-07-20
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව තෙවන වරට සංවිධානය කරන ලද ‘ඇතුගල්පුරයයි දහම් අමාවයි’ ඇසළ කලාපය මාලිගාපිටිය ක්‍රිඩාංගනයේ දී අඟහරුවාදා (19) දින පිරිත් සජ්ජායනා මධ්‍යයේ විවෘත කරන ලදි.
තව කියවන්න
ජනපති කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සමරු පොතෙහි සටහන් තබයි
2016-07-20
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කිළිනොච්චි ශ්‍රී ලංකා - ජර්මන් තාක්ෂණික විද්‍යාලයේ සංචාරයක නිරතවන අතරතුර සඳුදා (18)....
තව කියවන්න
ශ්‍රී ලංකා වෙඩි තබන්නන් IMSSU ලෝක ශුරතාව - 2016 ජයග්‍රහණයෙන් අනතුරුව මව්බිමට පැමිණෙයි
2016-07-20
ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබිම් සංගමයේ ලෝක ශුරතාව - 2016 සඳහා සහභාගි වූ යුද හමුදා සාමාජිකයින් 5 දෙනෙකු ඇතුලු අට දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික වෙඩි තැබිමේ කණ්ඩායම කුඩා සිදුරු සැහැල්ලු රයිෆල්.....
තව කියවන්න
රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ‘රණ හඩ’ තුලින් එළි දක්වයි
2016-07-20
යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය මෙන්ම සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ ‘රණ හඩ’.....
තව කියවන්න
ආඥාපතිගේ මුලිකත්වයෙන් අත්හැරදමා තිබූ ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා කරයි
2016-07-19
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින..
තව කියවන්න
සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණයේදී අතුරුදහන් වූ සංචාරකයින් පස් දෙනෙකු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් පැය 14 කට පසු සොයා ගනී
2016-07-18
නෝර්ට්න් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණය සඳහා ගිය ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු සහ සංචාරකයින් තිදෙනෙකු ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතුරුදහන්වී ඇති බවට හදිසි දුරකතන අංශයෙන් ලද තොරතුරක්...
තව කියවන්න