before 2024

පසුගිය පුවත්

Select Article Types

සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක්

2016-08-11

යුද හමුදාපතිගේ මගපෙන්වීම මත සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පීඩාවට පත්වූ පාසල් සිසුන් 200 ක් වෙත පාසල් උපකරණ හා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (11) දින සීතාවක කලාප අධ්‍යාපන කාර්යාලයේ....
තව කියවන්න

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී යුද හමුදාපති හමුවේ

2016-08-11

පකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් සොහෙල් අමාන් යුද හමුදාපතිතුමාගේ ආරාධනයකට අනුව සඳුදා (08) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
තව කියවන්න

තණමල්විල ඇති වූ හදිසි ගින්න 121 බලසේනා භට පිරිස් මැඩපවත්වයි

2016-08-10

තණමල්විල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කුමාරගම ග්‍රාමයේ තෙක්ක වගාවක පසුගිය ඉරිදා (07) දින ඇති වූ ලැව් ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයට අයත් 121 බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
තව කියවන්න

ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණ සැමරුම් උළෙල අනුරාධපුරයේ දී

2016-08-09

දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ සහ අනෙකුත් විරුවන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින අනුරාධපුරයේ දී එම විරුවාගේ ප්‍රිය.......
තව කියවන්න

සංඥා පාසල සඳහා ස්වයං පුහුණු විද්‍යාගාරයක්

2016-08-08

මහනුවර පිහිටි සංඥා පාසලෙහි දීර්ඝ කාලීනව අඩු පාඩුවක්ව පැවති ස්වයං පුහුණු විද්‍යාගාරය එම පාසල් පරිශ්‍රයේ දී විවෘත කරන ලදී. එමගින් සංඥා නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ වෘත්තීය පුහුණු හැකියාවන් වර්ධනය කර.....
තව කියවන්න

යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන් සිසුන්ගේ පානීය ජලය අවශ්‍යතාවය මල්ඵල ගැන්වේ

2016-08-08

මඩකලපුව ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ පානීය ජල අවශ්‍යතාවයක් පිළිබඳව මෑතක දී මාධ්‍ය මඟින් වාර්තා කර තිබු පුවතක් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිය පුද්ගලික.....
තව කියවන්න

ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව 24 වන ගුණ සැමරුම් උත්සවය

2016-08-08

ශ්‍රී ලංකා යුද හමුදාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම යුද විරුවෙක් වූ ලුතිතන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන්ගේ 24 වන ගුණානුස්මරණ උත්සවය අගෝස්තු මස 8 වන දින පවත්වනු ලැබීය.
තව කියවන්න

මොණරාගල ඇති වූ ගින්න මධ්‍යම සෙබලුන් මැඩපවත්වයි

2016-08-05

මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම සහ ඔබ්බේගොඩ ප්‍රදේශවල පසුගිය බ්‍රහස්පතින්දා (04) දින ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීම සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 121 බලසේනාවේ භට පිරිස්....
තව කියවන්න

යුද හමුදාපතිතුමාගේ අදහසක් අනුව විපතට පත් සාලාව ප්‍රදේශයේ පාසල් ළමුන් සඳහා පාසල් නිළ ඇදුම්

2016-08-03

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මගපෙන්වීම අනුව කොස්ගම - සාලාව කඳවුරේ ඇති වූ පිපිරීම හේතුවෙන් විපතට පත් එම ප්‍රදේශයේ පාසල් දුවා දරුවන් 291 දෙනෙකු සඳහා පාසල් නිළ ඇදුම් බෙදීමේ.....
තව කියවන්න

රණක්ෂිතයට පත් වු තවත් රණවිරුවන් කණ්ඩායමක් වෙත නිවාස ඉදිකිරීම සඳහා මූල්‍යාධාර

2016-08-03

යුද හමුදාපතිතුමාගේ සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මියගේ ආශිර්වාදයෙන් යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් කරන ලද සමීක්ෂණයකින් අනතුරුව, මෙතෙක් ආධාර නොලද මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත්ව අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන තවත් රණවිරුවන් කණ්ඩායමක් සඳහා අඟහරුවාදා (02) දින ඔවුන්ගේ නිවාස සහ අඩක් නිමකල නිවාස ඉදිකර ගැනීම සඳහා මූල්‍යාධාර පිරිනමන ලදි.
තව කියවන්න