before 2024
පසුගිය පුවත්
‘පවන්’ මෙහෙයුම සඳහා දායක වූ ඉන්දීය විරුවන් සිහිකරයි
2016-08-18
1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා ඉන්දීය සාම සාධක හමුදාව විසින් ‘පවන්’ මෙහෙයුමේ දී සිය ජීවිතය පූජා කළ ඉන්දීය රණවිරුවන් සිහි කිරීමේ උත්සවය සඳුදා (15) දින පලාලි ඉන්දීය සාම සාධක...
තව කියවන්න
ආරක්ෂක ලේකම් යුද හමුදාපති සමඟින් වන්නි හා උතුරු තොරතුරු සොයා සංචාරයක
2016-08-17
වව්නියාව, කිලිනොච්චි සහ මුලතිව් ප්‍රදේශහි මෙතෙක් ආරක්ෂක හමුදාවන් විසින් භාවිතා කරන ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව සොයා බැලීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක්...........
තව කියවන්න
යුද හමුදාපතිට සේවා දිගුවක්
2016-08-17
සන්නද්ධ හමුදාවන්හි සේනාවිධායක ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත තවත් එක් වසරක සේවා දිගුවක් ලබා දී ඇති බව හමුදා මාධ්‍ය....
තව කියවන්න
හදිසි ගිනි ගැනිම් දෙකක් යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි
2016-08-16
නාඋල විදුලි උපපොළ ප්‍රදේශයේ සහ මයිලපිටිය රණවිරු ස්මාරක ආසන්නයේ පසුගිය සෙනසුරාදා (13) දින ගිනි ගැනිම් ඇති වූ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස්....
තව කියවන්න
පුර්ණාබාධිත රණවිරුවන් නිවාඩු නිකේතනයේ සංචාරයක
2016-08-16
යුද හමුදාපතිගේ සංකල්පයක් මත පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ යටතේ වන රණවිරු සෙවන, අභිමංසල I, II, III හා අත්තිඩිය මිහිඳු සෙත් මැඳුර යන සුවසහන මධ්‍යස්ථානවල සිටන.....
තව කියවන්න
භට පිරිස් විසින් ගල්කුලමේ දී නව වැවක් ඉදිකරයි
2016-08-16
වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 62 වන සේනාංකයේ භට පිරිස් විසින් එම ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස අනුරාධපුර, පදවිය, ගල්කුලම ප්‍රදේශයේ ඉදිකරන ලද නව වැව සිකුරාදා (12) දින විවෘත....
තව කියවන්න
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ සභාපති කීරමලේයි නිවාස සංකීර්ණයේ සංචාරයක
2016-08-15
ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානයේ වත්මන් සභාපතිනි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (11) දින යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ අතර, යාපනය.....
තව කියවන්න
යුද හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ලාභීන්ගෙන් වැඩිහිටි මාතාවක් වෙත නව නිවසක්
2016-08-15
සාලියවැව, කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරිම් ශිල්පීය පාඨමාලා අංක 01 හදාරනු ලබන සිසුන් විසින් සාලියවැව, නීලබැම්ම ව්‍යාපාරය, 22 කණුව ප්‍රදේශයේ පදිංචි.....
තව කියවන්න
විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය
2016-08-12
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන් සමුගැනීම සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වන ලද උත්සවය බ්‍රහස්පතින්දා (11) දින කොළඹ රොක්හවුස්හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදී.
තව කියවන්න
ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගුණානුස්මරණ දේශනය පැවැත්වේ
2016-08-12
විශ්‍රාමික ධජ නිලධාරීන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරාගේ ගුණානුස්මරණ උත්සවය සිව්වන වරටත්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා....
තව කියවන්න