උණුසුම් පුවත්

Clear

‘මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව සුදානම්’ - යුද්ධ හමුදාධිපති පවසයි

2018-10-01

ඔක්තෝබර් මස 10 දිනට යෙදි තිබෙන 69 වන යුද්ධ හමුදා සංවත්සර සැමරුමට සමගාමීව සියලු යුද්ධ හමුදා ධජයන් සඳහා ආශිර්වාද ලබාගැනීමේ අරමුණින් දෙවැනි ප්‍රධාන ආගමික උත්සවය ඓතිහාසික ‍අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභිමුවෙහි සඳුදා (01) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල්....


යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින්ගේ නව වාර්තා රැසක් සමඟින් ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව අවසන්

2018-09-16

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිය අධීෂඨානයන් නැවත වරක් පිළිඹිබු කරමින් ආරක්‍ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමි කරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩකයින් සමත්වූ අතර තරඟාවලියේ අවසන් තරඟ සෙනසුරාදා (15) දින සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.


යුද්ධ හමුදාධිපතිතුමන් ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාවේ ‘CALFS18’ සමුළුවේ ප්‍රධාන දේශණය පවත්වයි

2018-09-13

ඕස්ට්‍රේලියානු යුද්ධ හමුදාව විසින් ද්විවාර්ෂිකව සංවිධානය කරනු ලබන යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සමුළුව - 2018 (The Chief of Army Land Forces Seminar 2018 (CALFS18)) සඳහා ජාතික හා ජත්‍යන්තර විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් 4) දින දකුණු ඕස්ට්‍රේලියාවේ....


කෘතීම බුද්ධිය කොතැනද? නව දිල්ලි ආරක්‍ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු විමසයි

2018-08-31

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2018’ හි පළමු දින දෙවන සැසිය යටතේ නව දිල්ලි ආරක්‍ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ගෘප් කපිතාන්.....


උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම

2018-07-15

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව සෑම විටකම රටේ පවතින සියළු ආරක්‍ෂක අවශ්‍යතාවයන්ට සරිලන පරිදි කටයුතු කිරීමට සූදානම්ව සිටී. යුධමය කාලපරිච්ජේදය තුලදී ඊට සරිලන අයුරින් තම සංවිධානාත්මක ව්‍යුහය පවත්වාගෙන ගොස් යුද්ධයට සාර්ථකව මුහුණදී එදා පැවති....


‘ජාතිය ගොඩනැගිමේ’ කාර්යභාර්ය සඳහා යුද්ධ හමුදා සහය ඉදිරියටත්

2018-07-15

ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයන් සහ වගකිම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිගේ දැක්මට අනුව, රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ක්‍රියාදාමයට අවශ්‍ය සහයෝගය ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යාන්ත්‍රික ඉංජිනේරු බලසේනාව ජාතිය ගොඩනැගීමේ කාර්ය සේනාංකය (Nation-Building Task Force) ලෙස අද උදෑසන (12) මත්තේගොඩ පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ දී විවෘත කරන ලදි.


ඉන්දියාවේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගිවීමට නියමිත තවත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

2018-07-12

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සැරයන් මේජර්වරුන් පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත. ඔවුන් අද (13) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී....


මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ පැවැත්වෙන හමුවක් සඳහා සහභාගිවීමට නියමිත මිළඟ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

2018-07-06

මාලදිවයිනේ පැවැත්වීමට නියමිත දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කණ්ඩායම ලෙස තවත් සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය (Maldives National Defence Force).....


පොළොන්නරුවේ යොවුන්වියේ පාසල් සිසුවියක් වෙත යුද්ධ හමුදාවේ නිෂ්පාදිත කෘතිම දකුණු අතක්

2018-07-03

පොළොන්නරුව, සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස පසුගිය වසරේ දෙසැම්බර් මස පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති උත්සවයකදී ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමක්....


රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවෙකුගේ දියණිය සහ මළල ක්‍රීඩකයින් දිරිගන්වයි

2018-07-02

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සඳුදා (02) දින සටන් බිමේදී අත්විදී සුන්දර මතකයන් සිහිපත් කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මළල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණයන් ඇගයුමට ලක් කරමින්, යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවකුගේ දියණියක් දිරිගන්වීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ සිය කාර්යාලයට ආරාධනා කළහ.