උණුසුම් පුවත්
වර්ෂ 2015 දීපවාලි උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධීපතිතුමා විසින් නිකුත් කරනු ලබන සුභාශිංෂණ පණිවුඩය
2015-11-10

අයහපත පරදවා යහපත විජයග්‍රහණය කරවීමත්, මෝහයේ අඳුර පරදා දැනුමේ ආලෝකය උදාකරලීමත් සංකේතවත් කරමින් ලොව පුරා විසිරි සිටින ද්‍රවිඩ හා හින්දු ජනතාව විසින් අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන “ආලෝකයේ පණිවුඩය” .....
යුද හමුදාපති උපදෙසින් විදුලිසැර වැදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් වෙත ආධාර පිරිනැමේ
2015-11-05

ගිංතොට ප්‍රදේශයේ දී විදුලිසර වැදී මිය ගිය යුද හමුදා සාමාජිකයින් තිදෙනාගේ පවුල් වෙත යුද හමුදාපති අරමුදලින් මූල්‍යමය ආධාර පිරිනැමීමට සහ එම සෙබලුන්ගේ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ........
සමස්ත ලංකා ප්‍රථම ස්ථානයට පත් යුද හමුදා සිවිල් සේවක වෙත යුද හමුදාපතිතුමාගේ සුභපැතුම්
2015-11-02
.jpg)
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරඟ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් යුද හමුදා සිවිල් සේවක බී.ඒ.එස්.පී. අබේවර්ධන මහතා බ්‍රහස්පතින්දා (29) පස්වරුවේ ....
‘වන රෝපා’ තවදුරටත් ව්‍යාප්ත කෙරේ
2015-11-02

රජයේ අධීක්ෂණය යටතේ පරිසර අමාත්‍යාංශය දියත් කරනු ලබන ‘වන රෝපා’ රුක්රෝපණ ව්‍යාපෘතිය සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන මට්ටමින් දායක වී මේ වන විට ස්ථාන රැසක දී ක්‍රියාත්මක කෙරේ.
ශ්‍රී ලංකාවේ පළමු රත් හඳුන් උයන යුද හමුදාව විසින් ආරම්භ කරයි
2015-11-02

පාරිසරික අමාත්‍යාංශයේ හරිත ගම්මානය සංකල්පය අනුව ජාතික ‘වන රෝපා’ වැඩසටහනට සමගාමිව යුද හමුදාපතිතුමාගේ අනුමැතිය මත දඹුල්ලේ පිහිටි 53 වන සේනාංකයේ සෙබලුන් විසින් යුද හමුදාවේ පළමු වරට රත් හඳුන් .......