උණුසුම් පුවත්
යුද හමුදා පිරික්සුම් පහන් සංදර්ශණය සහ සූපවේදී ප්‍රදර්ශනය මෙවර ගාල්ලේ දී
2015-12-28

දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (27) දින පස්වරුවේ (27) ගාල්ල ප්‍රදේශයේ දී ආරම්භ වූ ‘ගාලු මේලා - 2015’ දැවැන්ත සැණකෙළියට සමගාමිව ශ්‍රී ලංකා යුද හමුදාව.....
යුද හමුදා සෙබල ශ්‍රමයෙන් ඉදි කළ නව පාලම ජනතා අයිතියට
2015-12-28

බේරුවල, මොරගල්ල කඩොලානදූව ඇල මාර්ගය මතින් ගමන් කිරීමේ පහසුව සඳහා නව මගී පාලමක් ඉදි කොට දෙන ලෙස එම ප්‍රදේශවාසීන්, ප්‍රාදේශීය ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ බලධාරින් කළ ඉල්ලීම බටහිර ආරක්ෂක.....
යුද්ධ හමුදාධිපතිතුමාගේ නත්තල් පණිවුඩය
2015-12-25

ලොව පුරා විසිරී සිටින කිතුනු ජනතාව විසින් අද දින අති උත්කර්ෂවත්ව පවත්වනු ලබන ‘සාමයේ මංගල්‍යය’ හෙවත් නත්තල් උත්සවය සමරන ශ්‍රී ලංකා වාසී සියලුම කිතුනු බැතිමතුන් වෙත මාගේ බැතිබර සුබ පැතුම පිරිනමමි.
කිළිනොච්චියෙහි තරුණයන් සඳහා පුහුණූ වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් අරඹයි
2015-12-21

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බලප්‍රදේශයේ සිටින පාසල් හැර ගිය, අධ්‍යාපනය නොලත් නුපුහුණු තරුණ පිරිස් සඳහා වෘත්තීය පුහුණු සහ රැකියා අවස්ථා ලබා ගැනීම පිළිඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් සංවිධානය කර ඇත.
‘පාබල මේලා’ සැණකෙළිය හික්කඩුවේදී ඇරඹේ
2015-12-20

ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ‘පාබල මේලා’ වෙළද ප්‍රදර්ශණය සහ සැණකෙළිය සිකුරාදා (18) දින සන්ද්‍යාවේදී මහජනතාව වෙනුවෙන් හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේදී විවෘත විය.
ජාතික වෙඩි තැබීමේ තරඟාවලියේ ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට
2015-12-17

ශ්‍රී ලංකා වෙඩි තැබීමේ සංගමය සංවිධානය කළ ජාතික වෙඩි තැබීමේ තරඟාවලිය - 2015 හි ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගත් අතර, එහි ත්‍යාග ප්‍රධානෝත්සවය බ්‍රහස්පතින්දා......
යුද හමුදා සූපවේදීන් සඳහා වැඩමුළුවක්
2015-12-17

යුද හමුදාව වෙත ඉතා ගුණාත්මකව ආහාර පිසීම සඳහා යුද හමුදා සූපවේදීන් සහ අරක්කැමියන්ගේ සූපවේදී දැනුම වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ සූපවේදී ප්‍රායෝගික වැඩමුළුවක් සැපයුම් සහ ප්‍රවාහන අධ්‍යක්ෂක...
විවිධ වැඩසටහන් සමඟින් සන්නාහ සන්නද්ධ බලකාය 60 වන සංවත්සරය සමරයි
2015-12-17

යුද හමුදාවේ තවත් එක් ජ්‍යෙෂ්ඨතම රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය සිය 60 වන සංවත්සරය (දියමන්ති ජුබිලිය) සහ රෙජිමේන්තු දිනය හමුදා සම්ප්‍රදායානුකූලව සුභසාධක වැඩසටහන් සඳහා ....
අන්තර් රෙජිමේන්තු හොකී ශූරතාව ඉංජිනේරු සේවා බලකා ක්‍රීඩකයින් හිමි කර ගනී
2015-12-12

යුද හමුදා අන්තර් රෙජිමේන්තු හොකී තරඟාවලිය රීඩ් මාවත හොකී ක්‍රීඩා පිටියේ දී සිකුරාදා (11) දින පැවැත් වූ අතර, කණ්ඩායම් 10 ක් තරඟ වැදුනු මෙම තරඟාවලියේ ජය සංකේත ප්‍රදානය යුද හමුදාපති......
යුද හමුදාව කැරොල් ගායනා සමඟින් නත්තල සමරයි
2015-12-11

යුද හමුදා ක්‍රිස්තියානි සංගමය විසින් නත්තල් සමය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික නත්තල් කැරොල් සේවාව බදාදා (10) දින පස්වරුවේ කොළඹ 07 මියුසියස් විද්‍යාලීය පීටර් ද ආබෘ අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.