උණුසුම් පුවත්
ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති නව ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ සංචාරයක
2015-12-09

බත්තරමුල්ල, අකුරේගොඩ ඉදිවෙමින් පවතින නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ වත්මන් තත්වය පිළිබඳ සොයා බැලිම සඳහා බදාදා (09) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්.....
ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී නාවික හමුදාපති හමුවේ
2015-12-04

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී විජේගුණරත්න කොළඹ නාවික හමුදා මූලස්ථානයේ දී හමු වූ අතර, එහි දී.....
ඉන්දීය හමුදා ප්‍රධානි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති හමුවේ
2015-12-01

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං අඟහරුවාදා (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවීමට එම කාර්යාලය වෙත .....
තම සංචාරයේ දී ඉන්දීය හමුදා ප්‍රධානි ශ්‍රී ලංකා අගමැති හමුවේ
2015-12-01

මෙරට සංචාරයක නියුතු ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං අද (30) දින පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවේ'....
ඉන්දීය හමුදා ප්‍රධානි හා ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා අතර හමුවක්
2015-11-30

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං අද (30) දින ආරක්ෂක අමාත්‍යාංශයේ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුවූවේය.
ඉන්දීය හමුදා ප්‍රධානි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම් බැහැ දකී
2015-11-30

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ශ්‍රී ලංකා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා.....
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී රණවිරු ස්මාරකය සඳහා පුෂ්පෝහාර දක්වයි
2015-11-30

ශ්‍රී ලංකාවේ පස් දින (නොවැම්බර් මස 29 සිට දෙසැම්බර් 04) සංචාරයක නියුතු ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං ඉන්දීය යුද හමුදා සාමසාධක හමුදාවන්හි එල්ටීටීඊ ත්‍රස්ථවාදීන් සමඟ පැවති....
සෙබලුන්ගේ රුධිර පරිත්‍යාගයෙන් මවක් සහ බිළිඳකු බේරාගනි
2015-11-27

මුලතිව් ප්‍රදේශයේ මතවලසිංහකුලම්, මන්චෝලේ රජයේ රෝහලේ දී බ්‍රහස්පතින්දා (19) දින අවුරුදු 34 ක පමණ කාන්තාවක් සිය දරුවා ප්‍රසුත කළ ඒ අතර, එහිදි ඇගේ ජිවිතය බේරා ගැනීම සඳහා ඇයට අවශ්‍ය රුධිරය.....
පනාගොඩ යුද හමුදා ජනපදයෙහි අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරයි
2015-11-24

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ උපදෙස් සහ සංකල්පයක් මත පනාගොඩ යුද හමුදා ජනපදය තුළ පරිසරය ආරක්ෂා කිරීමේ අදිටනින් අප ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරනු ලැබීය......
අතුරුදහන් වූ භික්ෂූන් වහන්සේලා සෙවීමට යුද හමුදාවේ සහය
2015-11-24

අරලගන්විල කන්දෙගම ප්‍රදේශයේ වනාන්තරයක දී අතුරුදහන් වූ සාමණේර හිමිවරුන් සෙවීමට 9 වන ගැමුණු හේවා රෙජිමේන්තු සෙබලුන්, 12 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සෙබලුන් සහ විශේෂ බලකායේ අට දෙනෙකුගෙන් සමන්විත.....