උණුසුම් පුවත්

Clear

කමාන්ඩෝ පැරෂුට් නිලධාරියා යුද සුනඛයෙකු වන ටීෂා සමඟින් වාර්තාගත පැනීමක්

2015-11-21
1 වන ශ්‍රී ලංකා කමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරෂුට් නිලධාරියෙකු වන මේජර් එම්.එන්.පි.එස්. සිරන්ජීව (48) විසින් සෙනසුරාදා (21) කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී පැවති විසිරයෑමේ පෙළපාලියේ පිරික්සුම්....

කැනේඩියානු මහ කොමසාරිස් හා යුද හමුදාපති අතර හමුවක්

2015-11-19
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ෂැලී වයිටින් මහත්මිය සහ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා අතර හමුවක් බ්‍රහස්පතින්දා (19) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ දී සිදු කෙරිනි.

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සෙබලුන් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරයි

2015-11-18
බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන් විසින් පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන් සඳුදා (16) දින පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර ඇත.

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සංවිධානයෙන් පුනරුත්තාපනය වූ හිටපු සටන් සාමාජිකාවකගේ නව නිවසක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබා දේ

2015-11-18
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරී නියුතු පුනරුත්තාපනය වූ හිටපු සටන් සාමාජිකාවක්ගේ නව නිවසක් සඳහා ඇස්බැස්ටෝස් ෂීට් ලබා දී ඇත.

‘නීරෝගීමත් හමුදාවක් නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ දියවැඩියා රෝගය පිළිබදව සෙබලුන් දැනුවත් කරයි

2015-11-18
පසුගියදා යෙදුන ලෝක දියවැඩියා දිනයට සමගාමීව ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ වැඩසටහන යටතේ සදුදා (16) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී දියවැඩියා රෝගය පිළිබව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය

23 සේනාංකයෙන් දිළිඳු පවුලකට නව නිවසක්

2015-11-17
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 23 වන සේනාංකය තම ශක්තියෙන් ඉදි කළ නව නිවසක් අසේලපුර ප්‍රදේශයේ අඩුආදායම්ලාභි දිළිඳු පවුලකට භාරදීම පසුගිය 12 වන බ්‍රහස්පතින්දා දින සිදු කෙරිනි.

සෙබලුන්ගේ දායකත්වයෙන් වාන් දොරටුව යථා තත්වයට පත් කොට විවෘත කෙරේ

2015-11-17
පසුගිය දිනවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඉරණමඩු වැවෙහි වාන් දොරටු විවෘත කිරීමේ දී එක් වාන් දොරටුවක් විවෘත කිරීමට යාමේ දී ඇති වූ ගැටලු සහගත අවස්ථාවේ කිළිනොච්චි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්....

නිල්වලා ජල ප්‍රවාහයට හසු වූ කාන්තාවගේ දිවි බේරාගෙන රෝහල් ගත කෙරෙයි

2015-11-17
පසුගිය සඳුදා (16) දින පස්වරුවේ මාතර නගරයෙන් ගලා බසින නිල්වලා ගඟට පැන සිය දිවි හානිකර ගැනීමට උත්සහා කළ කාන්තාවක් එම නගරයේ පිහිටි යුද හමුදා කඳවුරේ සෙබලුන් දෙදෙනෙකුගේ ද සහයෝගය ඇතිව ක්ෂණිකව ක්‍රියාත්මක...

‘මන්දගල් ආරු’ පාලම වැසේ, සෙබලු බෝට්ටු භාවිතා කරමින් ගමනාගමන පහසුකම් සපයයි

2015-11-17
පුනරීන්හි පිහිටි 66 වන සේනාංකයේ සෙබලුන් තම ජීවිත සම්බන්ධව අවදානමක් තිබියදීත්ඉරිදා (15) සවස මන්නාරම - යාපනය ප්‍රධාන මාර්ගය සම්බන්ධ කරන මන්දගල් ආරු පාලමටත් ......

කලත්තෑව කොමිෂන් නොලත් පුහුණු පාසලේ සෙබලුන් වර්ෂාවෙන් විනාශ වූ වැවෙහි වාන් දොරටුව පිළිසකර කරයි

2015-11-16
අධික වර්ෂාව හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් කලැත්තෑව මහ හොරිවිල වැවෙහි වැව් බැම්ම කැඩීගිය අවස්ථාවේ දී වාරිමාර්ග ඉංජිනේරු අනුර කෝනේගෙදර මහතාගේ ඉල්ලීම පරිදි කලැත්තෑව කොමිෂන් නොලත් පුහුණු පාසලේ .....