උණුසුම් පුවත්
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ 31 වන ගුණානුස්මරන දිනය සමරයි

වර්ෂ 1992 අගෝස්තු මස 8 වන දින යාපනයේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීමේ මානූෂීය මෙහෙයුමේ...
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතාවය සංඥා බලකා සහ පොදු සේවා බලකා කණ්ඩායම් විසින් දිනා ගනී

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතා තරඟාවලිය - 2023, අවසන් තරඟය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පනාගොඩ යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති අතර...
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.ඒ.ඒ. උදය කුමාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ...
යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පත්වීමේ ලිපිය ප්‍රදානය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 62 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සඳුදා (17) දින පෙරවරුවේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී...
නුදුරේදි විශ්‍රාම දිවියට එළඹෙන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ සුභසාධන පහසුකම් තවදුරටත් පුළුල් කරමින් එම රෙජිමේන්තුවේ භටපිරිස් සඳහා නව භඨනිවාසයක්

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල්...
ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සාම සාධක භටපිරිස්හි වෘත්තීය කැපවීම මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල්...
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ...
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ ආර්එස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් එස්.ඒ පතිරණ...
නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ...