උණුසුම් පුවත්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ යුද්ධ හමුදා සාමාජිකයින් යුද්ධ හමුදාධිපතිගේ පැසසුමට

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හට 2024 අගෝස්තු මස 05 දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කරන ලදී.
අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපතිතුමන් අවසන් ගෞරව දක්වයි

ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධව සිට, වසර 81ක් ආයු වළදා 2024 අගෝස්තු මස 04 දින අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් අවසන් ගෞරව දැක්වූහ.
යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය - 2024 ශූරතාවය සන්නාහ සන්නද්ධ බලකායට

කණ්ඩායම් 14ක සහභාගිත්වයෙන් 2024 ජුනි මස 11 දින ආරම්භ වූ යුද්ධ හමුදාධිපති කුසලාන අන්තර් රෙජිමේන්තු රග්බි ශූරතාවලියේ අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී 2024 ජූලි මස 30 දින අවසන් විය.
යුද්ධ හමුදාධිපති තුමන්ගේ සුරතින් නිවාස අවශ්‍යතා ඇති පවුලකට නව නිවසක්

මේ වසරේ ඔක්තෝම්බර් මස පැවැත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සර දිනයට සමගාමීව නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින්...
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහ...
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

35 වසරක යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස්...
ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද පණිවිඩය

ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් නිර්මාණය කිරීමට සටන් කළ එල්ටීටීඊ සංවිධානය පරාජයට පත්කර 2024 වර්ෂයේ මැයි මස 19 වන දිනට වසර 15 ක් සම්පූර්ණ වේ. දශක තුනකට අධික කාලයක් රටේ ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට තර්ජනයක්...
නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද...
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති...
විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපතිතුමන්ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා...