01st September 2017 10:25:53 පැය
‘අන්තාවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීම : ගෝලීය ප්රවණතා’ යන තේමාවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පවත්වනු ලැබු ‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ ලොව නන් දෙසීන් පැමිණි ආරක්ෂක ......
01st September 2017 10:19:18 පැය
ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ටොම් බර්න් මහතා බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
31st August 2017 16:10:31 පැය
යාපනයෙන් ගමන් ආරම්භ කල ශ්‍රී ලංකා ඕලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද ‘සංහිඳියාවේ ඕලිම්පික් පහන’ අගෝස්තු මස 31 දින කිලිනොච්චි ප්‍රදේශයට ලඟාවු අතර, එය කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 57 වන සේනාංක භට පිරිස් විසින් සාම්ප්‍රදායකව පිලිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ........
30th August 2017 14:35:24 පැය
ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදාවේ 5 දෙනෙක්ගෙන් සමන්විත හමුදා දුත පිරිසක් අද දින උදෑසන (30) බත්තරමුල්ල ත්‍රිවිධ හමුදා රණවිරු ස්මාරකය අභීයස දී ශ්‍රී ලාංකීය දිවි පිදු රණවිරුවන් වෙත ආචාර පුද කරන ලදී.
30th August 2017 14:34:24 පැය
අස්ගිරි පාර්ශවයේ අති ජූජ්‍ය වරකාගොඩ ශ්‍රී ගුණරතන මහා නායක ස්වාමින් වහන්සේ ප්රමුඛ සංඝයා වහන්සේලා හය නමක් අගෝස්තු මස 28 සිට 30 දින දක්වා යාපනය අර්ධද්වීපයේ ඓතිහාසික සහ ආගමික වශයෙන් වැදගත් ස්ථානයන් හී සංචාරයක නිරතවු අතර, එහිදි ආගමික නායකයින්, රජයේ නිලධාරින්, පාසල් බලධාරින්, පරිපාලකයින් සහ අරක්ෂක හමුදා සාමාජිකයින් හමුවිය..........
30th August 2017 14:33:39 පැය
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අටවන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුධ අභ්‍යාසය අදියර VIII – 2017’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) ශ්‍රී ලංකා යුධ, නාවික සහ ගුවන් හමුදා සෙබළුන් 2675 සමගින් හා විදේශීය හමුදා සමාජිකයින් 62 දෙනෙකුගේ......
29th August 2017 19:42:46 පැය
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයට සහභාගි වු දේශීය සහ විදේශීය විද්වතුන් පිලිගැනීමට අඟහරුවාදා (29) දින පස්වරුවේ කොළඹ කීන්ග්සබරී (Kingsberry) හෝටලයේ දී යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ අලංකාර සංස්කෘතික සංදර්ශනයන් ඇතුලත් පිලිගැනීමේ උත්සවයක් පැවැත්විණ.
29th August 2017 19:14:10 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය 2017’ සැසී අවසාන අදීයරට ළඟාවත්ම කණ්ඩායම් 4 කට බෙදුණු විද්වතුන් උප මාතෘකා 4 ක් ඔස්සේ ආරම්භක විද්වත් සාකච්ඡාවන්ට අවතීරණ විය. ගෝලීය රාජ්‍ය සංකල්පයේ දී හමුදා කාර්යභාරය, අන්තවාදී ප්රචණ්ඩත්වය පිටු දැකීම සඳහා ප්‍රජාවන් ශක්තිමත් කිරීම සහ.....
29th August 2017 15:17:00 පැය
අන්තවාදී ප්රචණ්ඩත්වය පිටුදැකීමේ යන්ත්‍රණ නැමැති උප මාතෘකාව ඔස්සේ ද ‘කොළඹ ආරාක්ෂක සම්මන්ත්‍රණයේ’ දී 29 දින විද්වත් කථීකාවත් පැවැත්වුණු අතර,එහිදි මහජන යහ සම්බන්ධතාවයේ (Public Diplomacy) හී වැදගත්කම පිලිබඳව ද විද්වතුන් අවධාරණය කරන ලදී.
29th August 2017 14:43:53 පැය
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණයේ’ දෙවන අන උදෑසන සැසීයේ දී එක්සත් ජනපද ශෘන්තිකර හමුදා උතුරු නියෝජ්‍ය අණදෙන නිලධාරි ජෙනරාල් ජේ. නෝබල් සිය විද්වත් දේශනයේ දී ඉන්දු ආසියා ශාන්තිකර කලාපයේ අන්තවාදි ප්රචණ්ඩත්වය මැඩලීමෙහිලා ඇමරිකා එක්සත් ජනපද.....