Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2017 15:17:00 Hours

මහජන යහ සම්බන්ධතාවයේ වැදගත්කම විද්වතුන් අවධාරණය කරයි

අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ යන්ත්‍රණ නැමැති උප මාතෘකාව ඔස්සේ ද ‘කොළඹ ආරාක්ෂක සම්මන්ත්‍රණයේ’ දී 29 දින විද්වත් කථීකාවත් පැවැත්වුණු අතර,එහිදි මහජන යහ සම්බන්ධතාවයේ (Public Diplomacy) හී වැදගත්කම පිලිබඳව ද විද්වතුන් අවධාරණය කරන ලදී.

දකුණු කැලීෆෝනීයා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිකෝලාස් ජේ. කොල් ( Prof. Nicholas j. call) මහජන යහ සම්බන්ධතාවය පිලිබඳව හඳුන්වා දුන් අතර, එහිදි (Public Diplomacy) හී නව අදහස පිලිබඳව ඔහු විසින් පැහැදිලි කලහ.

අන්තවාදී ප්‍රචණ්ඩත්වය මැඩලීමෙහිලා හමුදා දෘඩ බල (Hard Power) පමණක් යෙදවිය නොයුතු බවත් පවසමින් ඔහු සිය දේශනය අවසන් කලහ.

Running sports | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4