14th November 2021 15:43:54 පැය
කොත්මලේ ඔය අවට මසුන් අල්ලමින් සිටි පුද්ගලයෙකු ගලන ජල පහරට හසුව සිටියදි 581 වන බලසේනාව යටතේ පාලනය වන 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අද (14) දින දහවල් 12.00 ට පමණ ඔයේ ජල මට්ටම් සීඝ්රයෙන් වැඩිවෙමින් තිබූ අවස්ථාවක මහත් පරිශ්‍රමයක් යොදා ජල පහරට හසුව සිටි පුද්ගලයා ඉන් මුදවා ගැනීමට භටපිරිස් සමත් වූහ...
14th November 2021 14:54:12 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් කුරුණෑගල ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘වාරි සෞභාග්‍යය’ ජාතික වාරි සංවර්ධන වැඩසටහන යටතේ ගල්ගමුව, ඉහළපළුගස්වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු...
12th November 2021 15:27:21 පැය
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ සහයෝගය ඇතිව යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් අධික වර්ෂාව හේතුවෙන් පහල කඩුගන්නාව ප්‍රදේශයේ ඇති වූ නාය යෑමේ සිදුවීම සමීපව නිරීක්ෂණය...
11th November 2021 19:07:04 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ...
11th November 2021 15:54:13 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 1 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් පසුගිය බදාදා (10) දින සන්ධ්‍යාවේ උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සිදුකළ පා මුර සංචාරයක් අතරතුර කොහු ලණුවලින් ගසක බැඳ තිබූ අවුරුදු 8 ක පමණ...
09th November 2021 19:11:28 පැය
14 වන ඉංජිනේරු සේවා බලකා කඳවුර ආසන්නයේ ස්ථාපිත කළ යුද්ධ හමුදා මූලස්ථානයේ නව මුළුතැන්ගෙය අද (09) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි. මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට සපැමිණි ආරක්ෂක මාණ්ඩලික...
09th November 2021 12:39:16 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්ෂක සේනා ආඥාපතිවරුන් හා සේනාංකාධිපතිවරුන් ගේ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හමුවේ පීඩාවට...
09th November 2021 11:23:28 පැය
පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අද (09) දින අලුයම 04.30 ට පමණ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට කඩාවැටුණු පස් කන්දකට යට වූ එකම පවුලේ සාමාජිකයින් සිවුදෙනෙකු...
08th November 2021 14:49:49 පැය
අතිගරු ජනාධිපතතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව දියත් කරනු ලබන යුද්ධ හමුදාවේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් නිෂ්පාදනය කළ කාබනික...
08th November 2021 10:00:49 පැය
කූරගල ලෙන් විහාරය නමින් ප්‍රචලිත බලංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික කූරගල රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කර ‘ශාසනයට’ පූජා කිරීමෙන් අනතුරුව පැවැත්වෙන ප්‍රථම ‘කඨින දුශ්‍රය’ පූජා කිරීමේ උත්සවය අද (07) දින උදෑසන පැවැත්විණි.