27th November 2021 19:04:18 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය සඳහා සිය සහයෝගය ලබාදෙනු ලබයි. ඒ අනුව, දිවයින පුරා පිහිටි සියලුම ආරක්ෂක සේනා මූලස්ථාන මේ වන විට ටොන් 25,000කට වැඩි ප්‍රමාණයක් කාබනික පොහොර...
27th November 2021 18:05:13 පැය
ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ත්‍රිකුණාමලය ෆෙඩ්රික් බලකොටුවේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ මනරම් පරිසරයක සුවපහසු කාමර හතරකින් සමන්විතව ඉදිකිරනු ලැබු ‘ඇටිපොල නිවාඩු බංගලාව’ සෙනසුරාදා (27) දින පැවති උත්සවයකදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සුරතින් විවෘත කර භටපිරිස් වෙත භාරදෙන ලදී.
23rd November 2021 18:52:30 පැය
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු ඇගයීමට ලක් කරමින් කපු, නූල්, රෙදි, කමිස ආදී ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන සීමාසහිත Esquel Sri Lanka සමාගමේ නියෝජිත පිරිසක් අද (23) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථායේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...
23rd November 2021 10:11:13 පැය
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික හමුදා සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් කඩිනම් කිරීම සඳහා අවැසි උසස් තාක්ෂණික දැනුම සහ මාර්ගෝපදේශ ලබාදීමේ අරමුණින්...
23rd November 2021 09:11:13 පැය
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්රුෂෙව් මහතා (Nikolai Patrushev) ඇතුළු රුසියානු නියෝජිත පිරිස පසුගිය සඳුදා (22) දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව හිල්ටන් හෝටලයේදී ‘රුසියානු - ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්’ පැවැත්වූහ.
21st November 2021 15:47:31 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ දෙවන පදවි ප්‍රාප්තියට ආශිර්වාද එක්කිරීමේ විශේෂ ‘ගිලන්පස සහ ආශිර්වාද පූජාව’ වැඩමවා වදාළ ත්‍රෛයි නිකායික මහානායක හිමිපාණන් වහන්සේලා ප්රමුඛ මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන්...
15th November 2021 12:30:57 පැය
රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරමින්, රටේ දෙවන විශාලතම චෛත්‍ය ලෙස අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉල් පුර පසලොස්වක පොහෝ දින ශ්‍රී සම්බුද්ධ ශාසනය සහ මහා සංඝරත්නය චිරස්තථිය උදෙසා පූජා කිරීමට ප්‍රථම එම ඓතිහාසික උත්සවය...
15th November 2021 12:22:57 පැය
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් සංවිධානය කරන ලද ලෝක සංග්රාමවලින් මියගිය රණවිරුවන් ඇතුළු ලොව පුරා දිවිපිදූ රණවිරුවන් සිහිපත් කිරීමේ අනුස්මරණ දිනය හෙවත් ලෝක පොපී මල් දින (නොවැම්බර් 11) සැමරුම් උත්සවය පසුගිය ඉරිදා (14) දින උදෑසන කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ පිහිටි...
14th November 2021 18:43:54 පැය
ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරණ විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් ගාලුපාර, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත...
14th November 2021 18:35:12 පැය
M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව පාඨමාලාවේ තෙවන අදියර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රියර් අද්මිරාල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එයාර් කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 22 දෙනෙකුගේ...