31st March 2022 17:52:09 පැය
නොරොච්චෝලේ, පනිඅඩි ප්‍රදේශයේ පවුල් දෙකක් අතර දිගුකාලීනව පැවති පෞද්ගලික ආරවුලකට මැදිහත් වූ කපිතන් නිලයේ යුද්ධ හමුදා නිලධාරියා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ විමර්ශනවලින් අනතුරුව පැවැත්වූ යුද්ධ අධිකරණ තීන්දුවට...
29th March 2022 18:06:51 පැය
බංගලාදේශයේ 51 වන නිදහස් දිනය හා ජාතික දිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් පසුගිය සෙනසුරාදා (21) දින කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයන්හි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හා ආරක්ෂක උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
29th March 2022 11:39:48 පැය
ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරන ජාතික වෙසක් උත්සවය සහ ජාතික වෙසක් සතිය මෙවර කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එම උත්සවය රාජ්‍ය මට්ටමින් පැවැත්වීම පිළිබඳ සාකච්ඡාවක්...
29th March 2022 11:35:50 පැය
අනුරාධපුර, ගල්කඩවල ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවු අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි මුලිකත්වයෙන් ‘Scienter Technologies’ පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව පසුගියදා ඉදිකරදෙන ලදී.
26th March 2022 18:54:16 පැය
ඉන්දියාවේ නාගලන්ඩ් ප්‍රදේශයේ පැවති ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ 5 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සැරයන් ආර්.එම්.එස් පුෂ්පකුමාර රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
23rd March 2022 21:47:45 පැය
මාතලේ විජය විද්‍යාලයේ සිසු දරුදැරියන් සහ ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඉකුත් සඳුදා (14) දින එම විද්‍යාල පරිශ්‍රයේදී සංවිධානය කළ ‘විජය විරු අභිමන්’ නම් වු විශේෂ උත්සවයකදී එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී...
23rd March 2022 21:30:53 පැය
හිසට සෙවණක් නොමැතිව ඉතා දුෂ්කරතාවයන් මධ්‍යයේ ජිවිකාව ගෙන ගිය හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක් වෙනුවෙන් ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් පේදුරුතුඩුව ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස ඉකුත් සඳුදා (21) දින පැවති උත්සවයකදී භාරදෙන ලදී.
23rd March 2022 21:00:10 පැය
පාකිස්තානයේ ඛාරියන් (Kharian) ප්‍රදේශයේ පිහිටි පාකිස්තානු යුද්ධ හමුදා ජාතික ත්‍රස්ථ මර්ධන මධ්‍යස්ථානයේ දී පැවති 5 වන ජාත්‍යන්තර ‘Pakistan Army Team Spirit (PATS)’ තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම රිදි පදක්කමක්...
19th March 2022 08:47:10 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ පසුගිය...
17th March 2022 09:34:35 පැය
වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය සඳුදා (14) දින සිය...