03rd February 2025 16:57:26 පැය
ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ අතිගරු තානාපතිනී මියොන් ලී මැතිනිය, 2025 පෙබරවාරි මස 03 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය. මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සොන්ග්යි යුන් මහත්මිය ද සහභාගී...
02nd February 2025 12:29:02 පැය
රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2025 ජනවාරි මස 31 දින 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ...
01st February 2025 10:23:21 පැය
2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි II සමිත දුලාන් කොඩිතුවක්කු වෙත 2025 ජනවාරි මස 29 දින...
31st January 2025 20:21:49 පැය
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
31st January 2025 18:26:36 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී...
29th January 2025 15:36:01 පැය
රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතාව සඳහා වන ප්‍රධාන අධ්යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී මේජර් ජෙනරල් ඇලෙක්සැන්ඩර්...
29th January 2025 05:59:24 පැය
ශ්‍රී ලංකාවේ නවදිල්ලි මියන්මාර තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරල් සැව් මෝ ල්වින් 2025 ජනවාරි මස 28 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී...
29th January 2025 05:57:46 පැය
කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුඳුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් බී.අයි අස්සලආරච්චි යූඑස්පී පීඑස්සී පීටීඑස්සී 2025 ජනවාරි මස 28 දින...
27th January 2025 17:15:43 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් 2025 ජනවාරි මස 27 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත...
25th January 2025 15:49:21 පැය
ආරක්ෂක සේවා එල්ලේ තරඟාවලිය - 2025 හි ජයග්‍රහණය අඛණ්ඩව සිව්වන වරටත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් හිමිකර ගන්නා ලදී.ශ්‍රී ලංකා නාවික හමුදා එල්ලේ කමිටුව විසින්...