30th August 2022 19:07:34 පැය
විශ්‍රාම දිවියට පා තබන 56 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් එල්ඩීඑස්එස් ලියනගේ ආර්එස්පී යූඑස්පී පීඑස්සී...
30th August 2022 18:55:55 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් පීජීපීඑස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී...
30th August 2022 15:42:04 පැය
‘මා නිවත්ත අභික්කම’ යන පාලි වචනයෙන් අර්ථවත්වන ‘නොනැවති ඉදිරියට’ යන අභිමානවත් ගැමුණු හේවා රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය පෙරදැඩි කොටගෙන ගැමුණු හේවා බලකායේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් එම්.එම් සුමනසේන...
29th August 2022 15:40:23 පැය
ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භට සංගමයේ සාමාජිකයින් වෙනුවෙන් සාලියපුර රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නිවාඩු නිකේතනය...
28th August 2022 15:01:55 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් අනතුරුව, ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංගේ ආරාධනයෙන් පසුගිය සෙනසුරාදා (27) දින ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි...
28th August 2022 14:56:22 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යාපනය ප්‍රදේශයේ සිදුකල සංචාරයෙන් පසුව ඉකුත් සෙනසුරාදා (27) දින ආරක්ෂක සේනා මුලස්ථානය...
27th August 2022 19:43:17 පැය
යුද්ධ හමුදා භටපිරිස් විසින් කෝපායි ප්‍රදේශයේ ඉදිකරන ලද ‘CIMIC’ උද්‍යානය නැරඹීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පැමිණි අතර, එහිදී 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් උදයකුමාර විසින් එතුමන් පිළිගනු ලැබීය...
24th August 2022 21:02:08 පැය
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022 තරඟාවලියේ පැරා කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව්වෙන් (F42-44/61-64 කාණ්ඩයේ) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් එච්.ජී පාලිත බණ්ඩාර...
24th August 2022 20:30:00 පැය
‘විරුජන පදනමෙහි’ නිර්මාතෘ සහ සභාපති කේ.පී චන්ද්‍රරත්න මහතා විසින් රචිත ‘Civilian Bravery in Sri Lanka 1993 – 2018’ ග්‍රන්ථයේ පිටපතක් අද (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති...
22nd August 2022 18:48:14 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 8 දෙනෙකු වෙත අද (22) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ...