19th June 2023 19:00:43 පැය
වර්ෂ 2009 මැයි මාසයේ එල්ටීටීඊ ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් වීමත් සමඟ සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනය අර්ධද්වීපයේ ආරක්ෂක විධිවිධාන ක්‍රමානුකූලව සිදුකරමින් පවතී. ඊට අමතරව...
16th June 2023 19:54:14 පැය
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කිරීමට කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය බ්‍රහස්පතින්දා (ජුනි 1) දින සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී...
15th June 2023 20:43:51 පැය
රටේ ජනප්‍රියම ආරක්ෂක වෙබ් අඩවිය වන www.army.lk වෙබ් අඩවිය නව මුහුණුවරකින් ප්‍රතිනිර්මාණය කර මේ වනවිට සියලු තොරතුරු සමඟින් යාවත්කාලීන කර ඇති අතර සීඝ්රයෙන් වෙනස් වන තාක්ෂණයත් සමඟ එය භාවිතා කරන්නන්ගේ...
15th June 2023 20:30:51 පැය
ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන මේජර් ජෙනරල් ජී.වී.ඩී.යූ.ඒ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී...
15th June 2023 20:07:52 පැය
වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ (Genito Urinary Unit) ප්‍රධානි...
15th June 2023 19:00:33 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතියේ තෙවන අදියර අඛණ්ඩව...
13th June 2023 23:06:51 පැය
කොළඹදී පසුගිය සෙනසුරාදා (10) දින පැවති අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය - 2023 සඳහා ඉදිරිපත් වූ මාදුරුඔය, අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයීය පාසල්...
12th June 2023 19:14:26 පැය
වසර 34 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී....
12th June 2023 19:11:23 පැය
පසුගිය දා උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී සිකුරාදා (ජුනි මස 12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ...
02nd June 2023 21:55:21 පැය
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ...