25th June 2023 09:46:52 පැය
රණවිරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන්හි තවත් එක් අදියරක් ලෙස යුද්ධ හමුදා භටපිරිස්හි ජීවන තත්ත්වය...
24th June 2023 17:16:04 පැය
යුද්ධ හමුදාව තුළ වඩාත් ගෞරවාදරයට පාත්‍ර වූ පාබල රෙජිමේන්තුවක් වන විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් සිව්වන වරටත් පවත්වනු...
23rd June 2023 20:15:23 පැය
ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන්ට දායකත්වය ලබාදෙමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 143 පාබල...
23rd June 2023 20:00:23 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් ආරක්ෂක මාණ්ඩලික...
21st June 2023 20:57:37 පැය
55 පාබල සේනාංකය සහ 551 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ කොට්ටාවත්තයි ඇමරිකන් මිෂන්....
21st June 2023 20:00:59 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගැමුණු හේවා බලකායේ බලකාධිපති සහ 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්...
20th June 2023 14:47:14 පැය
2022 වර්ෂයේ මැද භාගයේ මෙරට ඇතිවූ ආර්ථික අවපාතයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට ඇතිවූ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව...
20th June 2023 14:20:59 පැය
අර්ධ වාර්ෂිකව පවත්වනු ලබන ‘Steel Storm I - 2023’ සජීවී වෙඩි තැබීමේ ඒකාබද්ධ අභ්‍යාසය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) සහ එරට රාජකාරියෙහි...
20th June 2023 14:10:09 පැය
යාපනය අර්ධද්වීපයේ දිවිගෙවන සිවිල් වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ සහ සිවිල් හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබු...
19th June 2023 19:13:43 පැය
මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සවු බෝ (Senior Colonel Zhou Bo) අද (ජුනි මස 19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්...