30th August 2024 22:54:58 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 553 පාබල බලසේනා පරිශ්‍රයේ ඉදිකළ නව ගෘහස්ත ක්‍රීඩාගාරය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ...
30th August 2024 22:54:57 පැය
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් සහ කුසලාන ප්රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී...
30th August 2024 22:54:56 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මේස පන්දු කමිටුව විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මේසපන්දු තරඟාවලිය - 2024, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී 2024 අගෝස්තු මස 27 දින සිට 29 දක්වා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු 8 ක් නියෝජනය කරමින් යුද්ධ කණ්ඩායම් 11 කින් ක්‍රීඩකයින් 50 කට...
26th August 2024 13:56:20 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යාපනයේ ඊවිනෙයි ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද නිවස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින සුගන්යා මහත්මිය වෙත පවරා දෙන ලදී...
25th August 2024 18:29:35 පැය
යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති තල් සමාජ අභියෝග කුසලාන තරඟාවලියේ දෙවන ලීග් තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ 2024 අගෝස්තු මස 25 දින සහභාගී වූයේය. යාපනය සහ කිලිනොච්චි...
24th August 2024 11:56:47 පැය
ඉන්දු - ලංකා යුද්ධ හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම, සහයෝගීතාව ඇති කිරීම වෙනුවෙන් පැවැත්වූ 'මිත්‍ර ශක්ති 10 අදියර' ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අවසන් අභ්‍යාසය මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල් ක්‍රීඩාංගනයේදී යුද්ධ හමුදාධිපති...
22nd August 2024 20:45:09 පැය
වසර 35ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී පීඑස්සි සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්වෙත...
20th August 2024 18:07:32 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සමඟ එක්ව මහනුවර ඇසළ පෙරහැරේ අවසන් වන රන්දෝලි පෙරහැර 2024 අගෝස්තු මස 19 දින නැරඹුහ. ශ්‍රී ලංකාවේ ආගමික සහ සංස්කෘතික අංගයන් අතරින් මහනුවර ඓතිහාසික...
16th August 2024 23:22:43 පැය
‘LK Domain’ ලියාපදිංච් ආයතනය විසින් සංවිධානය කරන ලද‘BestWeb.lk -2024’ තරඟයෙන් රාජ්‍ය අංශයේ ‘වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය’ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා www.army.lk නිල වෙබ් අඩවිය සම්මානයට පාත්‍ර වීය. මෙම තරඟ අංශය සඳහා රජයේ අමාත්‍යාංශ, සංස්ථා...
16th August 2024 22:18:20 පැය
වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත යුද හමුදා ලේකම් මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින්ට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු...