08th September 2024 20:07:44 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් රචිත ‘රාජාලි සංදේශය’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. ආරක්ෂක ...
07th September 2024 12:43:44 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කළමනාකරණ මණ්ඩලයේ රැස්වීම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් මස 06 දින පැවැත්විය
06th September 2024 10:51:42 පැය
බ්‍රසීල හමුදාවේ කර්නල් ක්ලේටන් රිකාඩෝ පොන්ටෙස් (Clayton Ricardo Pontes), (උපාය මාර්ග සහ පොදු සම්බන්ධතා කටයුතු පිළිබඳ අධ්යක්ෂ) සහ මේජර් ඩැනියෙල් ලෆරට්ටා කාඩෝසෝ(Daniel Laffaratta Cardoso), (සන්ධාන සහ ඉසව්...
04th September 2024 20:58:05 පැය
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ සන්නද්ධ බුද්ධි බළකායේ බළකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනර...
03rd September 2024 21:11:29 පැය
විශ්‍රාම දිවියට එළඹීමට නියමිත අධ්යක්ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ.එන්.ජේ ආරියසේන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සහ පවුලේ සාමාජිකයන් හට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ...
03rd September 2024 18:53:09 පැය
ශ්ශ්රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2024 දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ලෙස 2024 අගෝස්තු මස 28 දින අවසන් විය. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා...
02nd September 2024 19:17:44 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් 2024 අගෝස්තු මස 31 දින "සඳහිරු සෑය" නිරීක්ෂණ චාරිකාවක නිරත විය. දැනට සිදුකරන ඉදිකිරීම් ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙම සංචාරයේ අරමුණ විය. එසේම ඉදිරි කටයුතු වෙනුවෙන්...
02nd September 2024 18:00:57 පැය
වව්නියාව, බෝගස්වැව, සපුමල්ගස්කඩ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍යය 2024 අගෝස්තු මස 31 දින විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ...
02nd September 2024 17:50:13 පැය
බ්‍රිගේඩියර් සලිල් පාණ්ඩේ ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලා අංක - 84 හි සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවූහ. එම දූත...
30th August 2024 22:55:56 පැය
කිලිනොච්චියේ ධර්මපුරම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නිවසය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් 2024 අගෝස්තු මස 25 වන දින විවෘත කරන ලදී...