10th July 2021 04:44:06 පැය
එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන...
10th July 2021 02:20:59 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන විරෝදාර රණවිරුවන් සහ දිවිපිදු, රණක්ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් සුභසාධන කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට...
09th July 2021 12:32:29 පැය
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ නව මහ කොමසාරිස් ගරු තරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් (HE Tareq Mohammed Ariful Islam) ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
08th July 2021 21:04:12 පැය
පාසල් ගුරුභවතුන්ට හා අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය මත එන්නත් ලබාදීමට අතිගරු ජනාධිපතිතුමන් උපදෙස් ලබාදීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස්...
08th July 2021 07:00:48 පැය
නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයේදී දීර්ඝකාලයක් තිස්සේ පැවැති පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ධ යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු සෙසුනිලයින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ...
08th July 2021 06:00:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පර්යේෂණ විශ්ලේෂණය යෝජනාහා සංවර්ධන ශාඛාව විසින් නවොත්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුතු ස්වයංක්‍රීය දෑත් විෂබීජහරණය කිරීමේ යන්ත්‍රයක් ඉකුත් අඟහරුවාදා (06) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වෙත හඳුන්වා දෙන ලදී.
08th July 2021 05:00:48 පැය
මෙරට ජනතාවගේ යහපත උදෙසා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ එකඟතාවය මත සියලු තීරණ ගනු ලබන බව අද (07) දින සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති...
06th July 2021 09:02:11 පැය
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් රංජන් ලමාහේවා පසුගිය සදුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
05th July 2021 16:52:19 පැය
කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ හා අංගෝපාංග තොගයක් ඇමරිකාවේ පිහිටි ධර්ම විජය පදනම හා බෞද්ධ විහාරය මගින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර...
04th July 2021 19:04:52 පැය
කොවිඩ් -19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දෙනු ලබයි.