23rd July 2021 11:25:39 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නවනිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්රමුඛත්වයක් ලබාදෙමින්ආරක්ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් තෝරාගත් පවුල් තුනක් වෙනුවෙන් නව නිවාස තුනක්...
21st July 2021 10:21:46 පැය
නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල ඉකුත් අඟහරුවාදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. එහිදි, මේජර් ජෙනරල් තිලක් හංගිලිපොල දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන්...
21st July 2021 08:00:46 පැය
58 වන සේනාංකයේ භටපිරිස් පසුගිය ඉරිදා (18) දින දිඹුල, පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවෝන් දියඇල්ලෙන් ඇදවැටි අතුරුදන් වූ දැරියක් සෙවීම සඳහා මේ වනවිට සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත. තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි පවිත්‍රා නම් දැරිය සිය මිතුරියන් තිදෙනෙකු සමඟින් දියඇල්ල නැරඹීම සඳහා කඳු මුදුනට ගොස් ඇති...
17th July 2021 06:46:05 පැය
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස නව පත්වීම් ලද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ඉකුත් බ්‍රහස්පතින්දා (15) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නව පත්වීම් ලිපිය භාරගත්තේය. යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුවේදී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ නව පත්වීම වෙනුවෙන්....
16th July 2021 18:43:56 පැය
රජය විසින් ක්‍රියත්මක කරනු ලබන ‘සෞභාග්‍යයේ දැක්ම’ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ සංකල්පය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය කන්දකාඩු, මැණික්ෆාම් (වව්නියාව) සහ අන්ඩියාපුලියන්කුලම් යුද්ධ හමුදා ගොවි බිම්වල අක්කර 200 ක භූමි ප්‍රමාණයක මිරිස් වගා කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
16th July 2021 05:46:05 පැය
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ...
14th July 2021 11:00:45 පැය
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි මහජනතාව සඳහා සිනොෆාර්ම් එන්නතෙහි පළමු මාත්‍රාව යුද්ධ හමුදාවේ වෛද්‍ය කණ්ඩායම් (2021 ජූලි මස 15 දින) බ්‍රහස්පතින්දා (15) දින සිට කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ එළිමහන් රංඟපීඨයේදී පෙරවරු 08.30 සිට පස්වරු 0430 දක්වා ලබාදීම සඳහා සියලු කටයුතු සුදානම් කොට ඇත.
12th July 2021 22:50:14 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරයට (ජූලි මස 12 දින) සමගාමීව එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා සාමාජිකින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සිසුන් 10 දෙනෙකු වෙත නව ලැප්ටොප් පරිගණක 10 ක් ප්රදානය කරන ලදී.
12th July 2021 15:17:16 පැය
අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණය කල බස්නාහිර පළාතේ ගුරුභවතුන්ට එන්නත් කිරිමේ වැඩසටහනක් අද (12) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරනු ලැබිණ.
10th July 2021 06:32:29 පැය
වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 5000 සහ මීටර 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර කෝප්රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් වීමසීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...