25th January 2025 15:47:58 පැය
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී...
21st January 2025 09:10:44 පැය
වසර 32 කට අධික කාල සීමාවක් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සේවය කළ අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ...
20th January 2025 15:03:28 පැය
යුද්ධ හමුදා ප්රවීණයන්ගේ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත කොළඹ පළාතේ සහ ඒ ආශ්රිත ප්‍රදේශයන්හි වෙසෙන යුද්ධ හමුදා ප්රවීණයන්ගේ සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීමේ...
20th January 2025 15:02:28 පැය
ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, 2025 ජනවාරි මස 20 දින මත්තේගොඩ, ශ්‍රී ලංකා ඉංජිනේරු...
20th January 2025 15:02:28 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී...
20th January 2025 14:30:45 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 16 දින 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව, 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව...
20th January 2025 13:21:06 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 2025 ජනවාරි මස 14 දින 3 (ස්වෙච්ඡා) බලඇණිය...
20th January 2025 01:30:02 පැය
ශ්‍රී ලංකා ජාතික සෙපැක්ටැක්රෝ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘2024 ජාතික වෙරළ සෙපැක්ටැක්රෝ ශූරතාවලිය’ 2025 ජනවාරි මස 19 දින ගල්කිස්ස වෙරළ තීරයේදී පැවැත්විණි. තරඟාවලියේ පිරිමි සහ කාන්තා...
19th January 2025 16:26:48 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායක...
16th January 2025 17:30:07 පැය
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගී, 2025 ජනවාරි මස 16 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී හමුවිය. ද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණි සහකාර ආරක්ෂක...