17th April 2025 16:02:52 පැය
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට අයත් විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරි...
13th April 2025 19:05:03 පැය
2025 අප්‍රේල් මස 18 දින සිට ආරම්භ කිරීමට නියමිත ශ්‍රී දළඳා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතී.
13th April 2025 19:03:56 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත 2025 අප්‍රේල් මස 09 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත්...
12th April 2025 19:05:03 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම මූලස්ථාන පරිශ්‍රයේදී පැවති දෙදින පුහුණු වැඩසටහනේ අවසන් දේශනය 2025 අප්‍රේල් මස 08 දින පැවැත්විණි.
10th April 2025 18:31:32 පැය
ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ මාලදිවයින් ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් අද (අප්‍රේල් මස 10) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
10th April 2025 13:53:39 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ USP nps psc ගේ මඟපෙන්වීම මත එම බලසේනාවේ අභිමානවත් 144 වන සංවත්සර දින සැමරුම වෙනුවෙන් 2024 අප්‍රේල් මස 01 දින ආගමික වතාවත්වලට ප්‍රමුකත්වය...
10th April 2025 13:00:39 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2025 අප්‍රේල් මස 08 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය..
10th April 2025 12:56:25 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් පවත්වනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු වොලිබෝල් ශූරතාවලිය - 2025’ හි අවසන් මහා තරඟය 2025 මාර්තු මස 28 දින පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.
09th April 2025 09:43:38 පැය
වර්ෂ 35 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කේ.එම්.එන් කුලසේකර RWP RSP psc 2025 අප්‍රේල් මස 08 දින සිය පවුලේ සාමාජිකයන් සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන්...
09th April 2025 09:43:38 පැය
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම්-උල්-අසීස්, Hilal-i-Imtiaz (Military) සහ කොළඹ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක්, psc අද (අප්‍රේල් මස 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.